මනූෂ නානයක්කාරත් ආණ්ඩුව ශක්තිමත් කරයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මනූෂ නානයක්කාරත් ආණ්ඩුව ශක්තිමත් කරයි

පළ කලේ 03 සැප්තැම්බර් 2010
ගාල්ල දිස්ත්‍රීක් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නායකයා දිගින් දිගටම මැතිවරණ පරාජය වෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් තුළ රටට සේවයක් කළ හැක්කේ ජනාධිපතිවරයා සමග එක්ව සිටීමෙන් බවද නානායක්කාර මහතා සඳහන් කළේය.
තමන් බලයට පත් කළ ගාල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකියින් ගේ බලාපොරොත්තු ඉටුකරන්නට තමන් ජනාධිපතිවරයා සමග අතැවැල්බැ ඳ ගන්නා බවද තමා ජයග්‍රහණය කළද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයෙකු යටතේ තමන්ට කටයුතු කරන්නට සිදුව තිබුණු හෙයින් මෙම තීරණය ගන්නට සිදුවූ බවද ඔහු කියා සිටියේය.
අද පෙරවරුවේ එ.ජා.ප මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න,අර්ල් ගුණසේකර යන මහත්වරුන්ද ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට සහය දෙන බව කියා සිටියෝය.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දේශපාලණය නම් මට ඇලජික් ඒ හින්දා..
    ඒ ගැන අදහස් දක්වන්න නම්, මං අකමැතියි...
    ඒ ගැන තරහා වෙන්න නම් එපා සහෝදරයා..
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රූපවාහීනි නාලිකා වල ප්‍රවෘත්ති කියන, නිවේදක බූරුවන් දේශපාලනයට ගැනීමේ අණුවන කම තමයි මෙයින් පේන්නේ.
     
    • Like
    Reactions: niroshansl

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ ව්‍යවස්ථා සංශෝධනය මහ විහිලුවක්.මහින්දට මේකෙන් බොහෝවිට ප්‍රයෝජනයක් වෙන එකකුත් නැහැ.මේක රටට විනාශයක් විතරයි.මිනිසුන්ට ආශාව තිබුනට, ඒ සඳහා අවශ්‍යය වෙන කාලය නොලැබෙන්නත් පුලුවන්.මහින්දට දැන් හැත්තැවට ඔන්න මෙන්න.
    නාමල් තවත් අනුර බන්ඩරණායක කෙනෙක් විතරයි.එයාට දේශපාලන පුරුෂත්වයක් හෝ දක්ශතාවයක් නැහැ මහින්දට වගේ.නාමල් බැබලෙන්නේ තාත්තා නිසා විතරයි.
     
    • Like
    Reactions: ravikalana

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    මේ ව්‍යවස්ථා සංශෝධනය මහ විහිලුවක්.මහින්දට මේකෙන් බොහෝවිට ප්‍රයෝජනයක් වෙන එකකුත් නැහැ.මේක රටට විනාශයක් විතරයි.මිනිසුන්ට ආශාව තිබුනට, ඒ සඳහා අවශ්‍යය වෙන කාලය නොලැබෙන්නත් පුලුවන්.මහින්දට දැන් හැත්තැවට ඔන්න මෙන්න.
    නාමල් තවත් අනුර බන්ඩරණායක කෙනෙක් විතරයි.එයාට දේශපාලන පුරුෂත්වයක් හෝ දක්ශතාවයක් නැහැ මහින්දට වගේ.නාමල් බැබලෙන්නේ තාත්තා නිසා විතරයි.
    :yes::yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    නාමල් ගැන හිතලා මේක වෙනස් කරන්න යනවා නම්, මේක අණුවන කමක් විතරයි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවුල් වාදය කර ගහගෙන යන්න ඕනිද? මේ රටෙ අනික් මිනිස්සුන්ට මේකේ නායකත්වය ලබාදීමට කාලය ඇවිල්ලා තියෙන්නේ.බණ්ඩාරනායක පවුල් වාදයෙන් මිදුනු ශ්‍රී ලංකා කාරයන් , රාජපක්ෂ පවුල් ගහක් කොහෙත්ම බදා ගන්නේ නෑ.පාක්ශිකයො ඒකට ඉඩ දෙන්නේ නෑ කොහොමත්
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    රූපවාහීනි නාලිකා වල ප්‍රවෘත්ති කියන, නිවේදක බූරුවන් දේශපාලනයට ගැනීමේ අණුවන කම තමයි මෙයින් පේන්නේ.

    aththa pasnekata thiyenne oya buruvava unp ekata gaththa buruva kuda? e buruvata chande ellanda unp eken avasara dunna buruva kauda kiyana ekaiiii?
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ නිවේදකයන්ට කිසිම දේශපාලන නුවණක් නෑ.කට හඬ විතරයි තියෙන්නේ.අනිත් මිනිස්සු ලියලා දෙන එක කියවනවා විතරයි.නැත්නම් මොකාද මේ විධායක ඒකාධිපති එකට චන්දේ දෙන්නේ.
    විධායක ජනපති කම රටට හෙණයක්, ප්‍රජාතන්ත්‍රවාදයට හෙණයක්.දූෂනයට රුකුලක්.
    රටට කිසිම සෙතක් නෑ.මේකෙන් වාසියක් තියෙන්නේ විධයක ජනපතියටයි, උගේ හෙංචයියන්ටයි විතරයි.රනිල් ටී.වී විතරයිද කොහෙද බලන්නේ මුන්ව චන්දෙට දාන්න
     
    SSR1

    Member
    Sep 4, 2010
    26
    3
    0
    33
    මහින්ද ලග
    මේ ව්‍යවස්ථා සංශෝධනය මහ විහිලුවක්.මහින්දට මේකෙන් බොහෝවිට ප්‍රයෝජනයක් වෙන එකකුත් නැහැ.මේක රටට විනාශයක් විතරයි.මිනිසුන්ට ආශාව තිබුනට, ඒ සඳහා අවශ්‍යය වෙන කාලය නොලැබෙන්නත් පුලුවන්.මහින්දට දැන් හැත්තැවට ඔන්න මෙන්න.
    නාමල් තවත් අනුර බන්ඩරණායක කෙනෙක් විතරයි.එයාට දේශපාලන පුරුෂත්වයක් හෝ දක්ශතාවයක් නැහැ මහින්දට වගේ.නාමල් බැබලෙන්නේ තාත්තා නිසා විතරයි.
    :yes::yes::yes::yes::yes:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    Ponil Giye natnam anit tikat yanawa. sure. ehema unot lankawe lokuma party eka nati wei..

    රනිල් නෙවෙයි මොකා එකේ නායකත්වයේ හිටියත් මුන් යන එක වලක්වන්න බෑ.මුන්ට සල්ලි දුන්නොත් ඕනම ජරා වැඩකට ඔට්‍ටුයි.මුන්ගේ හෙලුව වහ ගන්න රනිල්ට බැන බැන යන එක කරන්නේ.
    මේක ලොකු බිස්නස් එකක්.ඔය කවුරුත් හෘද සාක්ශියට අනුව ගන්න තීරන නොවේ.බලය, ධනය සහ වරප්‍රසාද වලට කරන වැඩ.කරු ජයසූරිය ,හිටියත්, ප්‍රේමදාසගේ අම්මා හිටියත් මුන්ව නවත්තන සක්කරයටත් බැහැලු
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව චන්දය දෙන ආණ්ඩු පක්ෂයේ නොවෙන මංත්‍රී කෙනෙකුගේ චන්දය ලක්ෂ 500 කට තක්සේරු කර ඇත.