මනූෂ නානායක්කාර දිනවමු....!!! අමනුස්සයා...

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    තමන්ගෙ වාහනය පසක තබා ජීවිතයක් මහමග මැරෙන්න ඇර ඔහු ගෙන යෑමට අනිත් එවුන්ගෙ සරණ පතයි. මහපාරෙ පණ අදින මිනිහ මුගෙ වාහනේට දාගෙන් ගෙනියන්න බැරි තරම් තිරිසනෙක්ද මූ?
    චන්දෙ කට උඩ තියාගෙන මුගෙ හැසිරීම මෙහෙම නම් චන්දෙ ඉවර උනාම කොහොම වෙයිද?
    මහපාරෙ පණ අදින මිනිහ මුගෙ වාහනේට දාගෙන් ගෙනියන්න බැරි තරම් තිරිසනෙක්ද මූ? :angry::angry: :no::no:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    "අයියේ, මොකක්හරි වාහනේකට දාගන්නකෝ අයියේ.."
    තමන්ගේ කැබ් රියට හැප්පුණ මිනිසාගේ ලේ වලින් එය අපවිත්‍ර වේයැයි මනූෂට බිය සිතෙන්නට ඇත. අනෙක් වාහනවලට අර මිනිසාව 'දාගන්න' කියා ඔහු කියන්නේ එබැවින් විය යුතුය. ඉතින් එන්න, අපි මෙවන් මිනිසුන් සමඟ නැගිටිමු. අලුතෙන්ම පටන් ගමු!!:growl::growl::growl::growl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    මනූෂ මිනී මරා පලා යයි, වහා අත්අඩංගුවට ගනු!

    අද (9) සවස 3.30 ට පමණ හබරාදුව ගාල්ල - අකු‍රැස්ස මාර්ගයේ 10 කණුව අසලදී ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා පදවමින් ගිය ජීප් රථයට යට වීමෙන් එම ගම්වැසියකු මරණයට පත් වූ බව එම ප්‍රදෙශවාසින් පවසයි.

    එහෙත් එම රිය අනතුර සිදුවූයේ තමාගේ අතින් බව කියමින් වෙනත් රියැදුරෙකු පොලිසියට ඉදිරිපත්ව සිටින බවද දැන ගැනීමට ඇත. එමෙන්ම එම අනතුර සිදුවූ අවස්ථාවේදී එම ජීප් රථයේ අලවා තිබු මනූෂ නානයක්කාර මහතාගේ මැතිවරණ ප්‍රචාරක ස්ටිකර්ද ගලවා දමා ඇත.

    :angry::angry::oo::oo::growl::growl:
     
    uu e welawe rata wateta call kale wahaneta danna driver kenek hoyanna wenna ethi.. lol.. galle unta kiyanne.. muuta chande denna innawa nam pinsidda wey denna nam epa... me merunu manussaya wale idan sapakarai..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    11866312_1041158872563187_5272236974940266876_n.jpg

    11831802_1041158869229854_7424123829948477909_n.jpg

    11855633_1041158889229852_862989608468408517_n.jpg

    11863230_1041158925896515_4720046069575326334_n.jpg

    11870748_1041158949229846_810146702768086579_n.jpg

    11694089_1041158965896511_1253593225758972409_n.jpg

    11011902_1041158982563176_2239638772763201778_n.jpg

    11822675_1041159022563172_8294042769420002861_n.jpg

    11866451_1041159035896504_5182537629172873109_n.jpg

    11825556_1041159039229837_7969164768279401601_n.jpg

    11855780_1041159075896500_4943789360867900588_n.jpg
    11828664_1041159095896498_8855425202394132454_n.jpg

    11825188_1041159132563161_7281730023950588159_n.jpg

    11822776_1041159219229819_3320961951859558936_n.jpg

    Last edited:

    waligamaya

    Well-known member
  • uu e welawe rata wateta call kale wahaneta danna driver kenek hoyanna wenna ethi.. lol.. galle unta kiyanne.. muuta chande denna innawa nam pinsidda wey denna nam epa... me merunu manussaya wale idan sapakarai..

    ඕව මොනවාද තැනගේ ගමේ අසල්වැසියාගේ දරුවාව දුෂන්යා කරපු එකට සහයෝගෙට පෙලප්ලි ගියපු උන් ඉන්න රටක් මේක
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ඕව මොනවාද තැනගේ ගමේ අසල්වැසියාගේ දරුවාව දුෂන්යා කරපු එකට සහයෝගෙට පෙලප්ලි ගියපු උන් ඉන්න රටක් මේක

    sirawata
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    me wayasak manussaya wena wahanayak issara karaddi issarahin apu manushayage wahane dekala ne.itin ekata happila.e manussaya ethnanamyi.

    weredda uge athe nowunata manushayata thibba uge wahane dagena oya manussayawa ispirithaleta geniyanna.

    mun maha moda deshapalakayo.oya gona meeta kalin wahanayaka heppichcha minihek dekala ne wage dagalanne.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    FB ගිහින් මුගේ කමේන්ට් කියෙව්වේ නැද්ද තාමත්.. LOL
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මනූශගේ ඇක්සිඩන්ට් එකේ වීඩියෝ එකේ ඉතුරු ටික නෑ..මනූශම තමයි මිනහව උස්සල වාහනේට දාලා තියෙන්නෙ ..වාහනේ ඩ්‍රයිවර් මුලින් ශොක් වෙලා තියනවා... වීඩියෝ එකේ හොදටම පේනවා මනූශ කියනවා මල්ලි කොහොම හරි මනුස්සයා ව වාහනේට දාන්න කියලා.. අනික මනූශ ඔතනින් පැනලා ගියේ නෑ නේ.

    අනික මේ වීඩියෝ කරේ එජාප අපේක්ෂකයෙක් වන චන්ද්‍රලාල් අබේගුණවර්ධන කියන පුද්ගලයා..අපි දේශපාලනික වශයෙන් මෙවැනි මඩ ගැසීම ඉතා නොසුදුසුයි..එජාප අපේක්ෂකයා කරන්නෙ මිනිසකුගේ මරණයත් විකුනා මනාප ගැනීමක්.. අනික කිසිම රියදුරෙකු හිතා මතා තවත් ජීවිතයක් නැති කරන්නෙ නෑ..අනේ මිනිසුනේ දේශපාලන පලිගැනීම් නවතලා නැතිවුන ජීවිතය වෙනුවෙන් යම් දෙයක් කරපල්ලා..බලන්න මේ මලගෙදරට මෙවර එන අපේක්ෂකයන් ගනන කීයද කියලා..නැතිවූ එම මිනිසා වෙනුවෙන් අපේක්ෂකයො කී දෙනෙක් දුක් වේවිද...මේකට මරණය මැරීම කිවුවොත් සාදාරණයි..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    accident wechcha minihekta wadiyenma watinne welawa gon bayyo. ube appa ohoma accident unoth ube wahane pattakin thiyala 3 wheel hoya hoya innawada uba ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටෝයියන් යනු තත්පර 57 ක edit කරපු වීඩියෝ ක්ලිප් එකක් බලලා ස්වයන්වින්දනයේ යෙදෙන පිරිසකි...:yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මනූශගේ ඇක්සිඩන්ට් එකේ වීඩියෝ එකේ ඉතුරු ටික නෑ..මනූශම තමයි මිනහව උස්සල වාහනේට දාලා තියෙන්නෙ ..වාහනේ ඩ්‍රයිවර් මුලින් ශොක් වෙලා තියනවා... වීඩියෝ එකේ හොදටම පේනවා මනූශ කියනවා මල්ලි කොහොම හරි මනුස්සයා ව වාහනේට දාන්න කියලා.. අනික මනූශ ඔතනින් පැනලා ගියේ නෑ නේ.

    අනික මේ වීඩියෝ කරේ එජාප අපේක්ෂකයෙක් වන චන්ද්‍රලාල් අබේගුණවර්ධන කියන පුද්ගලයා..අපි දේශපාලනික වශයෙන් මෙවැනි මඩ ගැසීම ඉතා නොසුදුසුයි..එජාප අපේක්ෂකයා කරන්නෙ මිනිසකුගේ මරණයත් විකුනා මනාප ගැනීමක්.. අනික කිසිම රියදුරෙකු හිතා මතා තවත් ජීවිතයක් නැති කරන්නෙ නෑ..අනේ මිනිසුනේ දේශපාලන පලිගැනීම් නවතලා නැතිවුන ජීවිතය වෙනුවෙන් යම් දෙයක් කරපල්ලා..බලන්න මේ මලගෙදරට මෙවර එන අපේක්ෂකයන් ගනන කීයද කියලා..නැතිවූ එම මිනිසා වෙනුවෙන් අපේක්ෂකයො කී දෙනෙක් දුක් වේවිද...මේකට මරණය මැරීම කිවුවොත් සාදාරණයි..

    නෑනේ බන් දැන් උඹලගෙම මාධ්‍ය කියන්නේ ඔය හැප්පිලා මැරිච්ච මනුස්සයා කොටියෙක් කියලා? එහෙම බලනකොට මනූෂ වීරයෙක් :lol::lol::lol::lol: