මනෝජ්ගේ ගෙදර ළඟ අරගලය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉල්ලන් පරිප්පුවක් කන්න හදන්නේ ඔය..ටික වෙලාවකින් කුදලන් යනවා පොලිසිය..මෙහේ දාන සෙල්ලම් ඔහේ බෑ...
    එහෙ ඉන්න උන්ට වඩා මෙහෙ පුප දෙන උන් දන්නව
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එහෙ ඉන්න උන්ට වඩා මෙහෙ පුප දෙන උන් දන්නව
    පුප දෙනව නෙමෙයි බන්..මෙහේ ඉන්න සමහරු හිතන් ඉන්නවා මේ ඕනි ඕනි විදියට පාරවල්වල බැහැලා නටන්න පුලුවන් කියලා ඒ රටවල්වලත්..ඒ මයින්ඩ් එකෙන් ඔය රටවල්වලට ගිහින් නිකම් පොලිසියේ ලගිනවා..ඒකයි කිව්වේ..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Unexplained Wealth Orders from Court can be obtained in UK but not in US. but US proceeds of crime can be utilized to forfeit properties bought from corruption
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පුප දෙනව නෙමෙයි බන්..මෙහේ ඉන්න සමහරු හිතන් ඉන්නවා මේ ඕනි ඕනි විදියට පාරවල්වල බැහැලා නටන්න පුලුවන් කියලා ඒ රටවල්වලත්..ඒ මයින්ඩ් එකෙන් ඔය රටවල්වලට ගිහින් නිකම් පොලිසියේ ලගිනවා..ඒකයි කිව්වේ..
    උන් ජීවත් වෙන රටනේ බන්. උන් දන්නවා ඈති නීතිය. අනික ඉතින් මනෝජ් කම්ප්ලේන් කරලා පොලිසිය ඕක උසාවියට දාලා එහේ නිව්ස් එකක් වුනොත් මනෝජ් පාරේ බෑහෑලා ඉවරයි නේද කොහොමත්.. ඌට තාත්තාට වඩා මොලේ තියෙනවා වගේ සද්ද නෑතිව ඉන්නේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාව වගේ කියලා හිතන් ඇත්තේ මුන් එහෙත් :lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉල්ලන් පරිප්පුවක් කන්න හදන්නේ ඔය..ටික වෙලාවකින් කුදලන් යනවා පොලිසිය..මෙහේ දාන සෙල්ලම් ඔහේ බෑ...
    උන් නීතිය දන්නවා ඇති බං. ඒකනෙ පාරේ ඉඳලා කෑගහන්නෙ. උන්ට මෙහේ ඉඳලා remotely පුක දෙන උනුත් ඉන්නවනේ. ඒකනේ වැඩේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,735
    113
    ආශ්චර්යමත් රටක
    එහෙ ඉන්න උන්ට වඩා මෙහෙ පුප දෙන උන් දන්නව

    හැම තැරි බයියම එහෙම තමා බන්. 🤣🤣

    බේරෙ වැවට යනකන් තමයි වැඩිම දුරක් ගිහින් තියෙන්නෙ. හැබැයි ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවෙ, යුරෝපෙ අස්සක් මුල්ලක් නෑර දන්නවා ඒ රටවල් වල ඉන්න එවුන්ට වඩා. 🤭🤭🤣🤣🤣🤣

    ඉඳහන් දෙතුන් දෙනක් ගෙන්නන්න. @JBLs @Casinoboy @2osama 🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,193
    113
    Gotham City
    පුප දෙනව නෙමෙයි බන්..මෙහේ ඉන්න සමහරු හිතන් ඉන්නවා මේ ඕනි ඕනි විදියට පාරවල්වල බැහැලා නටන්න පුලුවන් කියලා ඒ රටවල්වලත්..ඒ මයින්ඩ් එකෙන් ඔය රටවල්වලට ගිහින් නිකම් පොලිසියේ ලගිනවා..ඒකයි කිව්වේ..
    ඔනි විදියට නටන්න බැහැ කොහෙත් .
    එහෙත් එහෙම තමා .
    එත් මිනිස්සු ආවෙගශීලි උනහම කොහෙත් ගේම ඉල්ලනව.
    ට්‍රම්ප් ගෙ සෙට් එක කැපිටල් එක වැටලුවෙ ?
    ජොර්ජ් ෆ්ලොයිඩ් ව මැරුවහම මතකද ඇමරිකාවෙ හැසිරිච්ච විදිය මිනිස්සු ?
    බයියන්ට රිදෙනව තමා.
    එත් ඒ රටවල් වල ජීවත් වෙන මිනිස්සුන්ට උනත් තමන්ගෙ රට ගැන කැක්කුමක් තියෙනවා.