උබලා කියවලා තියෙන හොද මනෝවිද්‍යාව පොත් ටිකක් කියපන්කෝ

eye patan gaththa kywnd, interesting book!
මචන් මේ පොතේ තියන rules ටික මෙහෙමයිපොඩි විතරයක් දෙපන්කෝ පුලුවන්නම්

අඩෝ හොද english පොත් ටිකක් කියපන්කෝ කියවන්න මේ ටිකේ ගෙදර නිසා... suggest කරපන් ගොඩක් ඔය self help book, motivational, psychology පොත්..
අඩෝ හොද english පොත් ටිකක් කියපන්කෝ කියවන්න මේ ටිකේ ගෙදර නිසා... suggest කරපන් ගොඩක් ඔය self help book, motivational, psychology පොත්..
Sarasavi eken gatte machan..pdf ekak nam set une nahamchn kohenda gaththe potha ? Pdf nadda