BA machan offer karanne government university wala. ekata ithin A/L karanna one. private sector eke university wala BSc in psychology thiyenawa. SLIIT ICBT ANC Colombo institute of research and psychology Americal center of higher education all have both bachelor and BSc psychology. Gihin katha karala balanna. okkoama offer karanne foreign degrees. check karanna one dewal thamai UGC approval and SLMC registration. University eke rep kiyana ekama witharak newe UGC ekatai SLMC ekatai call karala double check karanna. me sector eka echcharama regulate wenne naha. diploma thiyena ayath councellors widiyata practice karanawa. dan dan youtube eketh kisima qualification ekak nathi ayath eka eka services offer karanawa. eth yam dawasaka regulate wenna puluwan. eka nisa uba career ekak wiyata karanna nan hithagena inne do something which has UGC and SLMC approval. best of luck!මට මුකුත් ඩිග්රියක් නෑ මචං. BA වලින්ම පටන්ගන්නම් නේද. මේ ටිකේ මම ආස සයිකො සබ්ජෙක්ට් පාර්ට්ස් ටිකක් තනියම ෆලෝ කරනවා. මම කාලයක් මේ සම්බන්ධ පොත් පවා ස්ටඩි කලා. මට ගවමන්ට් ප්රයිවට් දෙකටම එලිජිබල් වෙන්නයි ඕන. ඩිග්රිය ගැන විස්තර හොයාගන්නෙ කොහොමද මචං. මම දන්න කිසි එකෙක් මේ ෆීල්ඩ් එක සම්බන්ධ මුකුත් දන්නැ. ජොබ් එක අස්සෙම ඩිග්රිය කරගන්න උනත් මට අවුලක් වෙන්නෑ. වයසත් තව එහෙමම තියෙන නිසා කිසි අවුලක් නෑ
![]()