මනෝවිද්‍යා කථිකාචාර්ය කෙනෙක් වෙන්න මට

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    පදනම් ආයතනයේ තියනවා හොද කෝස්. ඒක හරහා කරන්න. පස්සේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යනම් විදෙස්ගත වෙන්න පුලුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
    Oka karanna gihin umbe manasa aul weida manda...
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    White walker oyada
    නෑ බං. මම ඌ නෙවේ
    පදනම් ආයතනයේ තියනවා හොද කෝස්. ඒක හරහා කරන්න. පස්සේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යනම් විදෙස්ගත වෙන්න පුලුවන්.
    අඩේහ් වැඩි විස්තර හොයාගන්න පුළුවන් කෙහොමද බං. පදනම් ආයතනය කිව්⁣වෙ?
    Oka karanna gihin umbe manasa aul weida manda...
    නෑ බං මම මේ සබ්ජෙක්ට් එකට මාරම ආසයි.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඕකෙන් එන හැම කවුන්සලර් කෙනෙක් ම LGBT විරෝධී එවුන් නේද?

    පදනම් ආයතනයේ තියනවා හොද කෝස්. ඒක හරහා කරන්න. පස්සේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යනම් විදෙස්ගත වෙන්න පුලුවන්.
     
    • Wow
    Reactions: Grey Walker

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ඕකෙන් එන හැම කවුන්සලර් කෙනෙක් ම LGBT විරෝධී එවුන් නේද?

    මම නම් එහෙම අය දැකලා නැ.මගේ ස්ටුඩන්ට්ලා සමහරු ගිහින් තියනවා ඕකට. සමහරු රටත් ගියා.

    නමුත් ඔයා කියන විදිහට කවුරුහරි කවුන්සිල කෙනෙක් පේෂන්ට්ගෙ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකට ඔහොම දේවල් කරනවානම් එයා කවුසිලර් කෙනෙක් නෙවෙයි. එහෙම අය ඉන්නවා මොකද දැන් සයික් කොස් වැහි වැහැලා නිසා. එහෙම උන් ඉගෙන ගෙන නැති ගොබ්බයෙක්. අනික නියමිත පරිදි පැමිණිලි කරලා එයාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නත් පුලුවන්.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Homo kellekwa rawattala sex karanna hadapu seen ekak dakka.u gana complain karanna kiyala kohe karanna da ban polisiwalin e lamayata baniyi :lol: lake pankawane :lol:

    මම නම් එහෙම අය දැකලා නැ.මගේ ස්ටුඩන්ට්ලා සමහරු ගිහින් තියනවා ඕකට. සමහරු රටත් ගියා.

    නමුත් ඔයා කියන විදිහට කවුරුහරි කවුන්සිල කෙනෙක් පේෂන්ට්ගෙ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකට ඔහොම දේවල් කරනවානම් එයා කවුසිලර් කෙනෙක් නෙවෙයි. එහෙම අය ඉන්නවා මොකද දැන් සයික් කොස් වැහි වැහැලා නිසා. එහෙම උන් ඉගෙන ගෙන නැති ගොබ්බයෙක්. අනික නියමිත පරිදි පැමිණිලි කරලා එයාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නත් පුලුවන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
    අනුරාධ ගෙන් පටන්ගමු එහෙනම්
     
    • Haha
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මම නම් එහෙම අය දැකලා නැ.මගේ ස්ටුඩන්ට්ලා සමහරු ගිහින් තියනවා ඕකට. සමහරු රටත් ගියා.

    නමුත් ඔයා කියන විදිහට කවුරුහරි කවුන්සිල කෙනෙක් පේෂන්ට්ගෙ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකට ඔහොම දේවල් කරනවානම් එයා කවුසිලර් කෙනෙක් නෙවෙයි. එහෙම අය ඉන්නවා මොකද දැන් සයික් කොස් වැහි වැහැලා නිසා. එහෙම උන් ඉගෙන ගෙන නැති ගොබ්බයෙක්. අනික නියමිත පරිදි පැමිණිලි කරලා එයාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නත් පුලුවන්.
    ඔයා ලෙක්චර කෙනෙක්ද සහෝ? මම නං සෙක්ෂුවල් හරි ජෙන්ඩර් හරි ඩිස්ක්‍රිමිනේෂන් කරන කෙනෙක් නෙවෙයි. මට මාර ආසයි මේ සයිඩ් එකෙන් තව කෙනෙක්ට හෙල්ප් කරන්න. මට මේ ගැන විස්තර ගන්න ක්‍රමයක් දන්නවනං කියනන. ලොකු උදව්වක්. අඩුම ගානෙ මේ ගැන නෙට් එකේ හොයන්න පටන් ගන්න තැනක හිතාගන්න බෑ 😔
     
    • Like
    Reactions: Ryan08

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ඔයා ලෙක්චර කෙනෙක්ද සහෝ? මම නං සෙක්ෂුවල් හරි ජෙන්ඩර් හරි ඩිස්ක්‍රිමිනේෂන් කරන කෙනෙක් නෙවෙයි. මට මාර ආසයි මේ සයිඩ් එකෙන් තව කෙනෙක්ට හෙල්ප් කරන්න. මට මේ ගැන විස්තර ගන්න ක්‍රමයක් දන්නවනං කියනන. ලොකු උදව්වක්. අඩුම ගානෙ මේ ගැන නෙට් එකේ හොයන්න පටන් ගන්න තැනක හිතාගන්න බෑ 😔
    Pm එකක් දාන්න. දන්න විස්තර දෙන්නම්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මටනං හිතෙන්නේ ක්වොන්ටම් විද්‍යාව තේරුම් ගත්තත් මනෝවිද්‍යාව නං තේරුම් ගන්න බෑ බං ස්පෙශලි ගෑනු පාට් එක 😶

    එනිවේ, ඔය සබ්ජෙක්ට් එකේ කන්සල්ට් කරන ගෑනු ළමයි හරියට ඉන්නවා වගේ නේද 😕 ඒ වගේ කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දාලා අහල බැලුවනං මොකද 👩‍💼

    @Grey Walker
    මේක බලන්නකො 😑
    ------ Post added on Oct 27, 2021 at 7:01 PM
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Pm එකක් දාන්න. දන්න විස්තර දෙන්නම්
    දැම්මා සහෝ. හුගක් වටිනවා මේ වෙලාවෙ
    මටනං හිතෙන්නේ ක්වොන්ටම් විද්‍යාව තේරුම් ගත්තත් මනෝවිද්‍යාව නං තේරුම් ගන්න බෑ බං ස්පෙශලි ගෑනු පාට් එක 😶

    එනිවේ, ඔය සබ්ජෙක්ට් එකේ කන්සල්ට් කරන ගෑනු ළමයි හරියට ඉන්නවා වගේ නේද 😕 ඒ වගේ කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දාලා අහල බැලුවනං මොකද 👩‍💼

    @Grey Walker
    මේක බලන්නකො 😑

    ------ Post added on Oct 27, 2021 at 7:01 PM
    අනිව බලනවා කොල්ලෝ..
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ආසාවක් තියෙනවා. මම එතැනට යන පාත් එක දන්නෙ නැහැ. විස්තර දන්න කෙනෙක් කිරියෙක් උදව් පාරක් කරමු. මම ආස සබ්ජෙක්ට් එකක් මේක. මම දැනට ඉන්න රස්සාව ගැන ලොකු තෘප්තියක් නෑ. කම්පියුටරයක් ඉස්සරහ ඔහේ ජීවිතේ ගෙවිලා යනවා හැකියාවනුත් නැතිවෙලා යනව ටික ටික.
    machan harima widiyata nan ubata psychology BA ekak karanna one. eth danata wena basic degree ekak thiyenawa nan private sector MSc thiyenawa. ekak karanna. technically practice karanna SLMC licence labenne naha. eth kattiya practice karanawa. with an MSc you can become a lecturer in private sector. government sector nana baha. and later do a phd in psychology. if possible abroad. then you will be able to apply state universities also.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    machan harima widiyata nan ubata psychology BA ekak karanna one. eth danata wena basic degree ekak thiyenawa nan private sector MSc thiyenawa. ekak karanna. technically practice karanna SLMC licence labenne naha. eth kattiya practice karanawa. with an MSc you can become a lecturer in private sector. government sector nana baha. and later do a phd in psychology. if possible abroad. then you will be able to apply state universities also.
    මට මුකුත් ඩිග්‍රියක් නෑ මචං. BA වලින්ම පටන්ගන්නම් නේද. මේ ටිකේ මම ආස සයිකො සබ්ජෙක්ට් පාර්ට්ස් ටිකක් තනියම ෆලෝ කරනවා. මම කාලයක් මේ සම්බන්ධ පොත් පවා ස්ටඩි කලා. මට ගවමන්ට් ප්‍රයිවට් දෙකටම එලිජිබල් වෙන්නයි ඕන. ඩිග්‍රිය ගැන විස්තර හොයාගන්නෙ කොහොමද මචං. මම දන්න කිසි එකෙක් මේ ෆීල්ඩ් එක සම්බන්ධ මුකුත් දන්නැ 😟. ජොබ් එක අස්සෙම ඩිග්‍රිය කරගන්න උනත් මට අවුලක් වෙන්නෑ. වයසත් තව එහෙමම තියෙන නිසා කිසි අවුලක් නෑ 🙂
     
    • Like
    Reactions: Ryan08

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මනෝ විජ්ජාව ඉගෙන ගෙන මිනිස්සුන්ව ඇනලයිස් කරන්න, හිතේ තියන දේවල් තේරුම් ගන්න ආසවක් මටත් ඉස්සර තිබ්බා.
    ඔයාටත් එහෙම එකක් තියනවා වගෙයි