උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ.
L Lira Active member Nov 3, 2014 376 141 43 Jan 23, 2022 #1 උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ. Reactions: jennt
M Master malli Well-known member Jun 4, 2018 10,963 10,571 113 ආශික්ලන්තෙ Jan 23, 2022 #2 Ne Reactions: Lira and jennt
jennt Well-known member Sep 23, 2021 3,159 4,821 113 Abyss Jan 23, 2022 #3 Lira said: උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ. Click to expand... උසස් පෙළ අසමත් කියලා අවුලක් නෑ.. තව ක්‍රම ගොඩක් තියෙනවා.. foundation එකක් තමයි එක පාර ඔලුවට එන්නේ... http://www.srilankacourse.com/psychology-degree-in-sri-lanka/ මේ නිකන් google search එකක් දාල හොයාගත්ත එකක්. මේකෙ පලවෙනි එකයි හතරවෙනි එකයි කරන්න පුලුවන් මම හිතන්නෙ . මේව හොඳයිද දන්නේ නෑ හැබැයි.. Reactions: Lira, kinkon and Walter Hartwell White
Lira said: උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ. Click to expand... උසස් පෙළ අසමත් කියලා අවුලක් නෑ.. තව ක්‍රම ගොඩක් තියෙනවා.. foundation එකක් තමයි එක පාර ඔලුවට එන්නේ... http://www.srilankacourse.com/psychology-degree-in-sri-lanka/ මේ නිකන් google search එකක් දාල හොයාගත්ත එකක්. මේකෙ පලවෙනි එකයි හතරවෙනි එකයි කරන්න පුලුවන් මම හිතන්නෙ . මේව හොඳයිද දන්නේ නෑ හැබැයි..
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Jan 23, 2022 #4 ඕපන් යුනිවසිටි එකේ බලන්න, උසස්පෙළ නැති වුනත් ෆවුන්ඩේෂන් සර්ටිෆිකෙට් ඒවා කරලා ඩිග්රි කරන්න පුළුවන්. සෝෂල් සයන්ස් ෆැකල්ටි එකක් තියෙනවා, සෝෂල් සයන්ස් වල මනෝ විද්‍යාව එහෙමත් ඉගැන්වීම් කරනවා ඇති. ඒ ගැන හරියටම දන්නේ නෑ. කෝල් එකක් දීල අහල බලන්න. හෙල්ත් සයන්ස් ෆැකල්ටි එකේ මනෝ විද්‍යාව ඩිග්රි එකක් තියෙනවා https://ou.ac.lk/bscpsycho/ මේකේ prospectus කියන්නේ අත් පොත එක ඩවුන්ලෝඩ් කරගෙන කියවල බලන්න. ගූඩ් ලක් Reactions: Lira, kinkon and jennt
ඕපන් යුනිවසිටි එකේ බලන්න, උසස්පෙළ නැති වුනත් ෆවුන්ඩේෂන් සර්ටිෆිකෙට් ඒවා කරලා ඩිග්රි කරන්න පුළුවන්. සෝෂල් සයන්ස් ෆැකල්ටි එකක් තියෙනවා, සෝෂල් සයන්ස් වල මනෝ විද්‍යාව එහෙමත් ඉගැන්වීම් කරනවා ඇති. ඒ ගැන හරියටම දන්නේ නෑ. කෝල් එකක් දීල අහල බලන්න. හෙල්ත් සයන්ස් ෆැකල්ටි එකේ මනෝ විද්‍යාව ඩිග්රි එකක් තියෙනවා https://ou.ac.lk/bscpsycho/ මේකේ prospectus කියන්නේ අත් පොත එක ඩවුන්ලෝඩ් කරගෙන කියවල බලන්න. ගූඩ් ලක්
Don GasCan Well-known member Nov 3, 2010 43,297 49,656 113 සේදවත්ත Jan 23, 2022 #5 Lira said: උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ. Click to expand... පාලිමන්ට් Reactions: jennt
Lira said: උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ. Click to expand... පාලිමන්ට්