මනෝ විශ්ලේෂණය

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ.
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    උසස්පෙළ අසමත් කෙනෙකුට මනෝ විශ්ලේෂණය උපාධියක් කරන්න පුළුවන් ආයතන තියනවද ලංකාවේ.
    උසස් පෙළ අසමත් කියලා අවුලක් නෑ.. තව ක්‍රම ගොඩක් තියෙනවා..
    foundation එකක් තමයි එක පාර ඔලුවට එන්නේ...

    http://www.srilankacourse.com/psychology-degree-in-sri-lanka/

    මේ නිකන් google search එකක් දාල හොයාගත්ත එකක්.
    මේකෙ පලවෙනි එකයි හතරවෙනි එකයි කරන්න පුලුවන් මම හිතන්නෙ .
    මේව හොඳයිද දන්නේ නෑ හැබැයි..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඕපන් යුනිවසිටි එකේ බලන්න, උසස්පෙළ නැති වුනත් ෆවුන්ඩේෂන් සර්ටිෆිකෙට් ඒවා කරලා ඩිග්රි කරන්න පුළුවන්. සෝෂල් සයන්ස් ෆැකල්ටි එකක් තියෙනවා, සෝෂල් සයන්ස් වල මනෝ විද්‍යාව එහෙමත් ඉගැන්වීම් කරනවා ඇති. ඒ ගැන හරියටම දන්නේ නෑ. කෝල් එකක් දීල අහල බලන්න. හෙල්ත් සයන්ස් ෆැකල්ටි එකේ මනෝ විද්‍යාව ඩිග්රි එකක් තියෙනවා https://ou.ac.lk/bscpsycho/ මේකේ prospectus කියන්නේ අත් පොත එක ඩවුන්ලෝඩ් කරගෙන කියවල බලන්න. ගූඩ් ලක්