මනෝ වෛද්‍යවරුන් පිළිබඳව

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මනෝ වෛද්‍යවරුන් පිළිබඳව

    මචන් ඔය මනෝ විශේෂඥ වෛද්‍යවරුන් මනස හදන්න පුළුවන් නේද? එහෙනම්
    ඉගෙනගන්න කෙනෙකුට ඉගෙනගන්න පුළුවන් මනසක් හදාගන්න,
    ආදරයකින් වෙන් වී හිත එක තැනක නැති කෙනෙක්ට හිත හදාගන්න,

    වගේ දේවල් කරනවද? සාමාන්‍යයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ අය කිරීම් කොපමණද? අත්දැකීම් තියෙන අය සිටිනවද? කොහෙද හොඳම තැන වගේ දේවල් කිව්වොත් ගොඩක් වටිනවා

    ස්තුතියි!
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලෙඩ්ඩුන්ට පිස්සො කියන වෛද්‍ය වරු ඉන්න රටක පිස්සොන්ට බෙහෙත් ඕනෙ නෑ බං. අංගොඩ ඉන්න හරිස්චන්ද්‍ර ගාම්භීර කියල එකෙක් මම හම්බෙන්න ගියා, ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එකට . මූ ම්ගෙ කොන්ඩෙ කපල තියන විදිය බලල කියනව උබට මානසික ලෙඩක් තියනවලු. මුන්ට සල්ලි දීල ක්ලිනික් යනවට වඩා හොඳයි බං කුඩ්ඩෙක්ට කියල කේන්දරේ බලා ගන්නව. පොර අහනව අමුතු ගඳවල්, සබ්ද, රූප එහෙමෙ පේනවද කියල. තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද, එතකොට කවුරු හරි අන කරනවද, ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද? මේවගේ ප්‍රශ්ණ අහන්න වෛද්‍ය උපාධියක් ඕනෙද බං??

    මොන මගුලක්ද බන් ඒ :confused::confused:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මනෝ විශේෂඥ වෛද්‍යවරුන් (psychiatrist) Nemei yako...

    Mano Upadeshaka
    (psychologist)....

    psychologist :- an expert or specialist in psychology (Pissu hadenna kalin or podi podi case eg:- padam karanna bee, Kaluwarata bayai...)

    psychiatrist
    :- a medical practitioner specializing in the diagnosis and treatment of mental illness (Pissu haduna ayata... eg :- hethuwak nethiwa tharaha yanawa, Hitapu gaman adanawa wage serious case)

    psychiatristkenek gawata giyoth 80% ubata bonna beheth denawa.. Ai eka hithanne ubata hodatama pissu kiyalane...

    psychologistkenek gawata giyoth podi podi activities tamai denne godaak welawata.. Manasa piliwelak karanawa.. nirul kara ganna udaw karanawa.. saralawa kiwwoth pissu hadenna kalin..

    Oka issara math danne nee...

    :cool::cool::cool::yes::yes::cool::cool::cool:

    psychologist payment depend on the person... Normali Rs1500 or 2000 per visit..

    psychiatrist payment minimum Rs.3500 per visit.. Normally Rs.4500 -6500k withara..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    ow ehema aya innawa. eth e wage aya karanne thawakalikawa prashneta yata gahala amathaka karala daanawa. e kenawa aiith dakkoth ubata ara prashna aaith enna puluwan.

    mama nam kiyanne thaniyama therum aran hitha hada ganna try karanna kiyala.

    ehemath bari nam aaranyaka wada inna hamuduru namak (pansal wala wada inna hamuduruwaru newei) gen hodha banak aha ganna. adaraya gena un hiti then nathi wenna kiyala dei.
     
    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    ලෙඩ්ඩුන්ට පිස්සො කියන වෛද්‍ය වරු ඉන්න රටක පිස්සොන්ට බෙහෙත් ඕනෙ නෑ බං. අංගොඩ ඉන්න හරිස්චන්ද්‍ර ගාම්භීර කියල එකෙක් මම හම්බෙන්න ගියා, ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එකට . මූ ම්ගෙ කොන්ඩෙ කපල තියන විදිය බලල කියනව උබට මානසික ලෙඩක් තියනවලු. මුන්ට සල්ලි දීල ක්ලිනික් යනවට වඩා හොඳයි බං කුඩ්ඩෙක්ට කියල කේන්දරේ බලා ගන්නව. පොර අහනව මේවගේ ප්‍රශ්ණ අහන්න වෛද්‍ය උපාධියක් ඕනෙද බං??

    මචන්.. උඹ එයාව හම්බ වෙන්න ගියේ හිතේ අව්ලකටද? උඹ නොදන්න හින්ද වෙන්න ඇති ඔය වගේ comment එකක් දැම්මේ.. හරිශ්චන්ද්‍ර ගාම්භීර සර් දැනට ලංකාවේ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු කීප දෙනාගෙන් කෙනෙක්..

    මානසික ලෙඩ = පිස්සු කියල තම ගොඩක් ය හිතන් ඉන්නේ.. එත් මචන් පිස්සු කියන්නේ මානසික රෝග ගණනාවකින් එකක් විතරයි..

    pahadili karannam ko...
    onna වෙන දොස්තර කීනෙක් ගාවට පපුවේ අමාරුව , ලෙඩෙක් ගියොත් අහයි,

    පපුවේ කොයි පැත්තේද? හරියටම කොතනද? ඇඟිල්ල තියල පෙන්නන්න පුලුවන්ද නැත්නම් පැත්තම රිදෙනවද?
    හිරකරනවා වගේ රිදිල්ලක්ද? දවිල්ලක්ද? අනිනවා වගේ ද? පපුව උඩින් ගලක් තියනවා වගේද?
    හුස්ම ගන්නකොට වෙනසක් තියෙනවද? අල වෙලා ඉන්නකොට වැඩි වෙනවද?
    මොන වගේ වෙලාවටද පපුවේ රිදිල්ල වැඩි? ඒ රිදිල්ල වම අත දිගේ යනවද? හක්ක පැත්තට එනවද? පිට පැත්තට යනවද?
    දාඩිය හුඟක් දැම්මද? වමනෙට වගේ එනවද? මේ වගේ ප්‍රශ්න 1000ක් අහයි...

    මානසික රෝග වලටත් එහෙමයි මචන්.. උදාහරණයක් විදිහට විෂාදය (depression) ගන්න.. එකේ ප්‍රධාන රෝග ලක්ෂණ තුන තමා..

    හිතට හැම තිස්සෙම හේතුවක් නැතුව දැනෙන දුක..
    පෙර සතුටින් කරපු දේවල් වලට තියෙන ආසාව එක්වරම වගේ නතර වීම,
    ඇඟට ශක්තිය අඩු වගේ දැනෙන එක..
    .... මේ ලක්ෂණ සති දෙකකට වඩා තියෙන්න ඕන..

    තව අනෙකුත් රෝග ලක්ෂණ ත් තියෙනවා..

    නමුත් හිතන්න ඔයාට දියවැඩියාව කියල.. එකේදිත් මේ වගේ ඇඟට ශක්තිය අඩු වගේ ද්නෙන්න පුළුවන්.. එක වෙන් කරන්න තම මචෝ විද්‍යා උපාධියක් ඕන කරන්නේ...

    "අමුතු ගඳවල්, සබ්ද, රූප එහෙමෙ පේනවද කියල. තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද, එතකොට කවුරු හරි අන කරනවද, ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද?"

    උඹෙන් අහල තියෙන ප්‍රසන වලින් පෙනෙන්න සර් උඹට භින්නෝන්මාදය (Schizophrenia) තියෙනවද කියල බලල තියෙනවා කියන එකයි... එක තම මචන් ලෝකේ දෙවෙනියට වැඩිම මනසික් ලෙඩේ ( 1st - Depression).. සහ පිරිමි කෙනෙක්ට හැදුනොත් හොඳ කරන්න අමාරුයි...

    සද්ද ඇහෙනවා , ගඳ දැනෙනවා, රුඋප පේනවා කියන්නේ = Auditary, Olfactory, Visual Hallucinations

    තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද කියන්නේ = Grandiose delusions or overvalued grandiosity

    එතකොට කවුරු හරි අන කරනවද කියන්නේ කියන්නේ = commanding hallucinations ( typical for Schizophrenia)

    ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද = 2nd person hallucinations

    අර මම දියවැඩියා උදාහරනේ ගත්ත වගේ.. කගේ බැරි මොලේ ටුමර් එකක් නම් හෝ වෙනත් ශල්‍ය වයිද්‍ය හෝ medical ප්‍රශ්නයක් හොඳත් මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්... ඒ ගැන හොයන්න තම මචන් අහන්න ඇත්තේ...

    අඳින ඇඳුමෙන් , ඉන්න විදිහෙන්, කොන්ඩේ නියපොතු තියන් ඉන්න විදිහෙනුත් මානසික රෝග ගැන නිශ්චය නොවන අදහසක් ගන්න පුලුවන් තිය ගන්නකො.. ඒවා පැහැදිලි කරන්න මෙතන ටිකක් අමාරුයි...

    මේ කියපු ටිකෙන් ටිකක් හැටි තේරෙන්න ඇති කියල හිතෙනවා...

    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,909
    6,562
    113
    ගග අද්දර

    බහුතරයක් මිනිස්සු මොකක් හරි ආකාරයකට මානසික රෝගයකින් පෙලෙනව කියල මන් අහල තියෙයි.
    කමෙන්ට් එක නම් ගොඩක් වටිනව.
    ලෙඩ්ඩුන්ට පිස්සො කියන වෛද්‍ය වරු ඉන්න රටක පිස්සොන්ට බෙහෙත් ඕනෙ නෑ බං. අංගොඩ ඉන්න හරිස්චන්ද්‍ර ගාම්භීර කියල එකෙක් මම හම්බෙන්න ගියා, ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එකට . මූ ම්ගෙ කොන්ඩෙ කපල තියන විදිය බලල කියනව උබට මානසික ලෙඩක් තියනවලු. මුන්ට සල්ලි දීල ක්ලිනික් යනවට වඩා හොඳයි බං කුඩ්ඩෙක්ට කියල කේන්දරේ බලා ගන්නව. පොර අහනව අමුතු ගඳවල්, සබ්ද, රූප එහෙමෙ පේනවද කියල. තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද, එතකොට කවුරු හරි අන කරනවද, ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද? මේවගේ ප්‍රශ්ණ අහන්න වෛද්‍ය උපාධියක් ඕනෙද බං??

    :D :D
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචන්.. උඹ එයාව හම්බ වෙන්න ගියේ හිතේ අව්ලකටද? උඹ නොදන්න හින්ද වෙන්න ඇති ඔය වගේ comment එකක් දැම්මේ.. හරිශ්චන්ද්‍ර ගාම්භීර සර් දැනට ලංකාවේ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු කීප දෙනාගෙන් කෙනෙක්..

    මානසික ලෙඩ = පිස්සු කියල තම ගොඩක් ය හිතන් ඉන්නේ.. එත් මචන් පිස්සු කියන්නේ මානසික රෝග ගණනාවකින් එකක් විතරයි..

    pahadili karannam ko...
    onna වෙන දොස්තර කීනෙක් ගාවට පපුවේ අමාරුව , ලෙඩෙක් ගියොත් අහයි,

    පපුවේ කොයි පැත්තේද? හරියටම කොතනද? ඇඟිල්ල තියල පෙන්නන්න පුලුවන්ද නැත්නම් පැත්තම රිදෙනවද?
    හිරකරනවා වගේ රිදිල්ලක්ද? දවිල්ලක්ද? අනිනවා වගේ ද? පපුව උඩින් ගලක් තියනවා වගේද?
    හුස්ම ගන්නකොට වෙනසක් තියෙනවද? අල වෙලා ඉන්නකොට වැඩි වෙනවද?
    මොන වගේ වෙලාවටද පපුවේ රිදිල්ල වැඩි? ඒ රිදිල්ල වම අත දිගේ යනවද? හක්ක පැත්තට එනවද? පිට පැත්තට යනවද?
    දාඩිය හුඟක් දැම්මද? වමනෙට වගේ එනවද? මේ වගේ ප්‍රශ්න 1000ක් අහයි...

    මානසික රෝග වලටත් එහෙමයි මචන්.. උදාහරණයක් විදිහට විෂාදය (depression) ගන්න.. එකේ ප්‍රධාන රෝග ලක්ෂණ තුන තමා..

    හිතට හැම තිස්සෙම හේතුවක් නැතුව දැනෙන දුක..
    පෙර සතුටින් කරපු දේවල් වලට තියෙන ආසාව එක්වරම වගේ නතර වීම,
    ඇඟට ශක්තිය අඩු වගේ දැනෙන එක..
    .... මේ ලක්ෂණ සති දෙකකට වඩා තියෙන්න ඕන..

    තව අනෙකුත් රෝග ලක්ෂණ ත් තියෙනවා..

    නමුත් හිතන්න ඔයාට දියවැඩියාව කියල.. එකේදිත් මේ වගේ ඇඟට ශක්තිය අඩු වගේ ද්නෙන්න පුළුවන්.. එක වෙන් කරන්න තම මචෝ විද්‍යා උපාධියක් ඕන කරන්නේ...

    "අමුතු ගඳවල්, සබ්ද, රූප එහෙමෙ පේනවද කියල. තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද, එතකොට කවුරු හරි අන කරනවද, ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද?"

    උඹෙන් අහල තියෙන ප්‍රසන වලින් පෙනෙන්න සර් උඹට භින්නෝන්මාදය (Schizophrenia) තියෙනවද කියල බලල තියෙනවා කියන එකයි... එක තම මචන් ලෝකේ දෙවෙනියට වැඩිම මනසික් ලෙඩේ ( 1st - Depression).. සහ පිරිමි කෙනෙක්ට හැදුනොත් හොඳ කරන්න අමාරුයි...

    සද්ද ඇහෙනවා , ගඳ දැනෙනවා, රුඋප පේනවා කියන්නේ = Auditary, Olfactory, Visual Hallucinations

    තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද කියන්නේ = Grandiose delusions or overvalued grandiosity

    එතකොට කවුරු හරි අන කරනවද කියන්නේ කියන්නේ = commanding hallucinations ( typical for Schizophrenia)

    ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද = 2nd person hallucinations

    අර මම දියවැඩියා උදාහරනේ ගත්ත වගේ.. කගේ බැරි මොලේ ටුමර් එකක් නම් හෝ වෙනත් ශල්‍ය වයිද්‍ය හෝ medical ප්‍රශ්නයක් හොඳත් මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්... ඒ ගැන හොයන්න තම මචන් අහන්න ඇත්තේ...

    අඳින ඇඳුමෙන් , ඉන්න විදිහෙන්, කොන්ඩේ නියපොතු තියන් ඉන්න විදිහෙනුත් මානසික රෝග ගැන නිශ්චය නොවන අදහසක් ගන්න පුලුවන් තිය ගන්නකො.. ඒවා පැහැදිලි කරන්න මෙතන ටිකක් අමාරුයි...

    මේ කියපු ටිකෙන් ටිකක් හැටි තේරෙන්න ඇති කියල හිතෙනවා...

    Niyameta kiyala thiyenava....
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    එළ මචන්
    නියමෙට ලියලා තියෙනවා.. :yes: :yes:

    මටත් ආස හිතුනා බන් උපදෙස් ටිකක් ගන්න..
    ලගදි පොඩි සීන් දෙක තුනක් ගැන කථා අහලා මටත් දැන් රෑට බය හිතෙනවා
    :shocked: :shocked:

    කවුද ඒ වගේ ඒවට හොද.?
     
    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    එළ මචන්
    නියමෙට ලියලා තියෙනවා.. :yes: :yes:

    මටත් ආස හිතුනා බන් උපදෙස් ටිකක් ගන්න..
    ලගදි පොඩි සීන් දෙක තුනක් ගැන කථා අහලා මටත් දැන් රෑට බය හිතෙනවා
    :shocked: :shocked:

    කවුද ඒ වගේ ඒවට හොද.?

    මොන වගේ බයවල් ද මචන් දැනෙන්නේ?
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මචන්.. උඹ එයාව හම්බ වෙන්න ගියේ හිතේ අව්ලකටද? උඹ නොදන්න හින්ද වෙන්න ඇති ඔය වගේ comment එකක් දැම්මේ.. හරිශ්චන්ද්‍ර ගාම්භීර සර් දැනට ලංකාවේ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු කීප දෙනාගෙන් කෙනෙක්..

    මානසික ලෙඩ = පිස්සු කියල තම ගොඩක් ය හිතන් ඉන්නේ.. එත් මචන් පිස්සු කියන්නේ මානසික රෝග ගණනාවකින් එකක් විතරයි..

    pahadili karannam ko...
    onna වෙන දොස්තර කීනෙක් ගාවට පපුවේ අමාරුව , ලෙඩෙක් ගියොත් අහයි,

    පපුවේ කොයි පැත්තේද? හරියටම කොතනද? ඇඟිල්ල තියල පෙන්නන්න පුලුවන්ද නැත්නම් පැත්තම රිදෙනවද?
    හිරකරනවා වගේ රිදිල්ලක්ද? දවිල්ලක්ද? අනිනවා වගේ ද? පපුව උඩින් ගලක් තියනවා වගේද?
    හුස්ම ගන්නකොට වෙනසක් තියෙනවද? අල වෙලා ඉන්නකොට වැඩි වෙනවද?
    මොන වගේ වෙලාවටද පපුවේ රිදිල්ල වැඩි? ඒ රිදිල්ල වම අත දිගේ යනවද? හක්ක පැත්තට එනවද? පිට පැත්තට යනවද?
    දාඩිය හුඟක් දැම්මද? වමනෙට වගේ එනවද? මේ වගේ ප්‍රශ්න 1000ක් අහයි...

    මානසික රෝග වලටත් එහෙමයි මචන්.. උදාහරණයක් විදිහට විෂාදය (depression) ගන්න.. එකේ ප්‍රධාන රෝග ලක්ෂණ තුන තමා..

    හිතට හැම තිස්සෙම හේතුවක් නැතුව දැනෙන දුක..
    පෙර සතුටින් කරපු දේවල් වලට තියෙන ආසාව එක්වරම වගේ නතර වීම,
    ඇඟට ශක්තිය අඩු වගේ දැනෙන එක..
    .... මේ ලක්ෂණ සති දෙකකට වඩා තියෙන්න ඕන..

    තව අනෙකුත් රෝග ලක්ෂණ ත් තියෙනවා..

    නමුත් හිතන්න ඔයාට දියවැඩියාව කියල.. එකේදිත් මේ වගේ ඇඟට ශක්තිය අඩු වගේ ද්නෙන්න පුළුවන්.. එක වෙන් කරන්න තම මචෝ විද්‍යා උපාධියක් ඕන කරන්නේ...

    "අමුතු ගඳවල්, සබ්ද, රූප එහෙමෙ පේනවද කියල. තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද, එතකොට කවුරු හරි අන කරනවද, ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද?"

    උඹෙන් අහල තියෙන ප්‍රසන වලින් පෙනෙන්න සර් උඹට භින්නෝන්මාදය (Schizophrenia) තියෙනවද කියල බලල තියෙනවා කියන එකයි... එක තම මචන් ලෝකේ දෙවෙනියට වැඩිම මනසික් ලෙඩේ ( 1st - Depression).. සහ පිරිමි කෙනෙක්ට හැදුනොත් හොඳ කරන්න අමාරුයි...

    සද්ද ඇහෙනවා , ගඳ දැනෙනවා, රුඋප පේනවා කියන්නේ = Auditary, Olfactory, Visual Hallucinations

    තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද කියන්නේ = Grandiose delusions or overvalued grandiosity

    එතකොට කවුරු හරි අන කරනවද කියන්නේ කියන්නේ = commanding hallucinations ( typical for Schizophrenia)

    ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද = 2nd person hallucinations

    අර මම දියවැඩියා උදාහරනේ ගත්ත වගේ.. කගේ බැරි මොලේ ටුමර් එකක් නම් හෝ වෙනත් ශල්‍ය වයිද්‍ය හෝ medical ප්‍රශ්නයක් හොඳත් මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්... ඒ ගැන හොයන්න තම මචන් අහන්න ඇත්තේ...

    අඳින ඇඳුමෙන් , ඉන්න විදිහෙන්, කොන්ඩේ නියපොතු තියන් ඉන්න විදිහෙනුත් මානසික රෝග ගැන නිශ්චය නොවන අදහසක් ගන්න පුලුවන් තිය ගන්නකො.. ඒවා පැහැදිලි කරන්න මෙතන ටිකක් අමාරුයි...

    මේ කියපු ටිකෙන් ටිකක් හැටි තේරෙන්න ඇති කියල හිතෙනවා...

    well said machan :yes::yes::yes:
    +2 :)
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මටත් ඩිප්‍රෙශන් තිබුනා. දැන් තරමක් හොඳයි. ඩොක්ටර් රනිල් අබේසින්හ, කපිල රනසින්හ යන මහත්වරු psychiatrist කෙනෙක් හොයන කෙනෙකුට හොඳයි කියලා කියන්න පුලුවන්..:)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මටත් ඩිප්‍රෙශන් තිබුනා. දැන් තරමක් හොඳයි. ඩොක්ටර් රනිල් අබේසින්හ, කපිල රනසින්හ යන මහත්වරු psychiatrist කෙනෙක් හොයන කෙනෙකුට හොඳයි කියලා කියන්න පුලුවන්..:)

    මචන් පාඩම් කරන්න අමාරුයි. ඔලුවේ බරක් තියෙනවා වගේ හැමතිස්සෙම. විශාදය කියන ලෙඩෙත් එහෙම තියෙනවා නේද? කලකිරීම් තියෙනවා. ඒත් හැමතිස්සෙම නෑ. මේකට මොකද කරන්නේ? හිත නිදහස් කරගන්න එයාලා පෙති ද දෙන්නේ, උපදෙස් ද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැම ලෙඩකටම උත්තර නූතන වෛද්‍ය විද්‍යාවෙන් හොයන්න එපා. නූතන වෛද්‍ය විද්‍යාව කරන්නේ ඕනෙම තත්වයක් ලෙඩක් බවට පත්කරලා ඊට පස්සේ ඒක හොඳ කරන්න පෙත්තක් දෙන එක. අන්තිමට ලෙඩා නැහෙන්නේ බෙහෙත් නිසා. (මතක තියාගන්න මම කිව්වේ හැම ලෙඩකටම, ඔක්කොම ලෙඩ වලට නෙමෙයි)

    මේ වීඩියෝ එක උදාහරණයක් විතරයි. තව ගොඩක් තියෙනවා. දීපාක් චොප්රා ගේ පොත්, ඕඩියෝ බූක්ස් තියෙනවා හොයාගෙන අහන්න.

    https://www.youtube.com/watch?v=7tu9nJmr4Xs

    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මචන් පාඩම් කරන්න අමාරුයි. ඔලුවේ බරක් තියෙනවා වගේ හැමතිස්සෙම. විශාදය කියන ලෙඩෙත් එහෙම තියෙනවා නේද? කලකිරීම් තියෙනවා. ඒත් හැමතිස්සෙම නෑ. මේකට මොකද කරන්නේ? හිත නිදහස් කරගන්න එයාලා පෙති ද දෙන්නේ, උපදෙස් ද?
    මචන් ඕකට psychiatrist කෙනෙක් ගාවට යන්න ඕනෙ නෑ. පොඩ්ඩක් ඇවිදලා කරලා ෆිල්ම් එකක් බලලා හිත නිදහස් කරගන්න බලන්න.. ඕනෙම නම් psychologist කෙනෙක් ගාවට යන්න..විශාදයේදි වෙන්න හේතුවක් නැතිව ගොඩාක් තරහා යනවා, දුකක් දැනෙනවා, කලකිරීමක් ඇතිවෙනවා වගේ තත්ව.එතකොට සියදිවි නසාගන්න තත්වයට වර්ධනය වෙන්න පුලුවන්...මේ තත්වයට ආවට පස්සේ බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා..
     
    nh562

    Member
    Apr 7, 2015
    5
    1
    0
    arsehole-froceලෙඩ්ඩුන්ට පිස්සො කියන වෛද්‍ය වරු ඉන්න රටක පිස්සොන්ට බෙහෙත් ඕනෙ නෑ බං. අංගොඩ ඉන්න හරිස්චන්ද්‍ර ගාම්භීර කියල එකෙක් මම හම්බෙන්න ගියා, ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එකට . මූ ම්ගෙ කොන්ඩෙ කපල තියන විදිය බලල කියනව උබට මානසික ලෙඩක් තියනවලු. මුන්ට සල්ලි දීල ක්ලිනික් යනවට වඩා හොඳයි බං කුඩ්ඩෙක්ට කියල කේන්දරේ බලා ගන්නව. පොර අහනව මේවගේ ප්‍රශ්ණ අහන්න වෛද්‍ය උපාධියක් ඕනෙද බං??

    මචන් මේ thread එක දැකල මම මේ දහසක් වැඩ තියෙද්දි ආවෙ fake එකක් හදන් මේක කියන්න..මොකද ලන්කාවෙ මිනිස්සු phychitarist කෙනෙක් ගාවට ගියාම ඌ පිස්සෙක් කියන නිසා.මම මචන් ඔය කියන හරිස්චන්ද්‍ර ගාම්භීරව හම්බු වෙන්න ගියා..අවුරුදු 5කට ඉහතදි..නවලෝකෙ..මට ඊ කාලෙ stress වැඩි වෙලා තිබ්බෙ පාඩම් කරල..මිනිහ මගෙන් ප්‍රශ්න දෙක තුනක් අහල මට කිව්ව ඔයාට තියෙන්නෙ විශාදය කියල..ඊට පස්සෙ බෙත් ලිව්ව...මගේ හිතවත් සැනසෙන්න මුකුත් කිව්වෙ නෑ..මම ගිහිල්ල බෙත් බිව්වම මට ඇත්තටම පිස්සු හැදෙන්න වගේ ගත්ත..ඒ බේත් වලින් මට හොදටම වැඩි උනා...ඊට පස්සෙ මම වෙන දොස්තර කෙනෙක් ගාවට ගිහින් බේත් ගත්ත මගේ stress එක බහින්න..පොඩ්ඩක් මනස යතා තත්වෙකට පත් කරගන්න..මම හිතුවා මෙහෙම මේ ලොකේ කිසිම කෙනෙකුට හිතට බේත් කරන්න බෑ..බෙත් කරන්න පුලුවන් ඇගට විතරයි කියල...ඒක ඇත්ත..හැබයි හිතට බේත් කරන්න පුලුවන් කවුරුත් නෑ කියල මම හිතපු එක වරදිය් කියල මට පස්සෙ තේරුනා..මගේ පිනකට මට බුදු දහම ලැබුනා..මම බුද්දාගමේ නමුත් මම මේ ලෙඩෙ හඩෙන්න කලින් වැඩියම දර්මයට යොමු උනේ නෑ...පස්සෙ මම ගිහිල්ල බාවනා කලා..ඊට පස්සෙ දන්නෙම නැතුව මගේ හිත පුදුම විඩියට වෙනස් උනා...මම මුල් කාලෙ බෙත් ගන්න ගමන් බාවනා වලට ගියෙ..බෙත් නැවත්තුව මම මාස2කින් වගේ කෙටි කාලෙකින්..මගෙ යාලුවෙක් හිටිය stress තියන..ඌ අවුරුදු 4 තිස්සෙ බෙත් ගන්නව තාම සනිප නෑ...මම පස්සෙ දැන ගත්තෙ ඔය මානසික ලෙඩ හැඩෙන ගොඩක් අය මැරෙනකන්ම ඒ බේත් බොනව කියල...මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි මේ 3න්ලොකෙ බුදුහමුදුරුවො තරම් මනෝ වදයවරයෙක් නම් නෑ....මොකද අපිට බේත් කරන හැම දොස්තර කෙනෙක්ම කෙලෙස් සහිත මිනිස්සු..මේ සසරෙ අතරමන් උන අය..බුදු හාමුදුරුවො කියන්නෙ කෙලෙස් නැති නිවන සාක්ශාත් කලපු උත්තමයන් වහන්සෙ කෙනෙක්..හිත හදන්න පුලුවන් එකම විදිය බාවනාව ම තමයි...මොකද කොච්චර කලත් නොපෙනෙන දෙයකට බෙත් කරන්න තරම විඩ්යාව දියුනු නෑ...බුදු හමුදුරුවන්ගේ ශ්‍රේශ්ට දැක්ම සහ අවබෝදයත් එක්ක විඩ්යාව කියන්නෙ නොගිනිය හැකි තරම් කුඩා වූ දෙයක්..

    • Like
    Reactions: arsehole-froce

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචන්.. උඹ එයාව හම්බ වෙන්න ගියේ හිතේ අව්ලකටද? උඹ නොදන්න හින්ද වෙන්න ඇති ඔය වගේ comment එකක් දැම්මේ.. හරිශ්චන්ද්‍ර ගාම්භීර සර් දැනට ලංකාවේ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු කීප දෙනාගෙන් කෙනෙක්..

    මානසික ලෙඩ = පිස්සු කියල තම ගොඩක් ය හිතන් ඉන්නේ.. එත් මචන් පිස්සු කියන්නේ මානසික රෝග ගණනාවකින් එකක් විතරයි..

    pahadili karannam ko...
    onna වෙන දොස්තර කීනෙක් ගාවට පපුවේ අමාරුව , ලෙඩෙක් ගියොත් අහයි,

    පපුවේ කොයි පැත්තේද? හරියටම කොතනද? ඇඟිල්ල තියල පෙන්නන්න පුලුවන්ද නැත්නම් පැත්තම රිදෙනවද?
    හිරකරනවා වගේ රිදිල්ලක්ද? දවිල්ලක්ද? අනිනවා වගේ ද? පපුව උඩින් ගලක් තියනවා වගේද?
    හුස්ම ගන්නකොට වෙනසක් තියෙනවද? අල වෙලා ඉන්නකොට වැඩි වෙනවද?
    මොන වගේ වෙලාවටද පපුවේ රිදිල්ල වැඩි? ඒ රිදිල්ල වම අත දිගේ යනවද? හක්ක පැත්තට එනවද? පිට පැත්තට යනවද?
    දාඩිය හුඟක් දැම්මද? වමනෙට වගේ එනවද? මේ වගේ ප්‍රශ්න 1000ක් අහයි...

    මානසික රෝග වලටත් එහෙමයි මචන්.. උදාහරණයක් විදිහට විෂාදය (depression) ගන්න.. එකේ ප්‍රධාන රෝග ලක්ෂණ තුන තමා..

    හිතට හැම තිස්සෙම හේතුවක් නැතුව දැනෙන දුක..
    පෙර සතුටින් කරපු දේවල් වලට තියෙන ආසාව එක්වරම වගේ නතර වීම,
    ඇඟට ශක්තිය අඩු වගේ දැනෙන එක..
    .... මේ ලක්ෂණ සති දෙකකට වඩා තියෙන්න ඕන..

    තව අනෙකුත් රෝග ලක්ෂණ ත් තියෙනවා..

    නමුත් හිතන්න ඔයාට දියවැඩියාව කියල.. එකේදිත් මේ වගේ ඇඟට ශක්තිය අඩු වගේ ද්නෙන්න පුළුවන්.. එක වෙන් කරන්න තම මචෝ විද්‍යා උපාධියක් ඕන කරන්නේ...

    "අමුතු ගඳවල්, සබ්ද, රූප එහෙමෙ පේනවද කියල. තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද, එතකොට කවුරු හරි අන කරනවද, ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද?"

    උඹෙන් අහල තියෙන ප්‍රසන වලින් පෙනෙන්න සර් උඹට භින්නෝන්මාදය (Schizophrenia) තියෙනවද කියල බලල තියෙනවා කියන එකයි... එක තම මචන් ලෝකේ දෙවෙනියට වැඩිම මනසික් ලෙඩේ ( 1st - Depression).. සහ පිරිමි කෙනෙක්ට හැදුනොත් හොඳ කරන්න අමාරුයි...

    සද්ද ඇහෙනවා , ගඳ දැනෙනවා, රුඋප පේනවා කියන්නේ = Auditary, Olfactory, Visual Hallucinations

    තව ඔයාට අමුතු මානසික බලයක් එහෙම තියනවද කියන්නේ = Grandiose delusions or overvalued grandiosity

    එතකොට කවුරු හරි අන කරනවද කියන්නේ කියන්නේ = commanding hallucinations ( typical for Schizophrenia)

    ඔයා වටේ ඉන්න අය නිතරම බලං ඉන්නව, එහෙම නැත්තං කථා කරනව වගේ දැනෙනවද = 2nd person hallucinations

    අර මම දියවැඩියා උදාහරනේ ගත්ත වගේ.. කගේ බැරි මොලේ ටුමර් එකක් නම් හෝ වෙනත් ශල්‍ය වයිද්‍ය හෝ medical ප්‍රශ්නයක් හොඳත් මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්... ඒ ගැන හොයන්න තම මචන් අහන්න ඇත්තේ...

    අඳින ඇඳුමෙන් , ඉන්න විදිහෙන්, කොන්ඩේ නියපොතු තියන් ඉන්න විදිහෙනුත් මානසික රෝග ගැන නිශ්චය නොවන අදහසක් ගන්න පුලුවන් තිය ගන්නකො.. ඒවා පැහැදිලි කරන්න මෙතන ටිකක් අමාරුයි...

    මේ කියපු ටිකෙන් ටිකක් හැටි තේරෙන්න ඇති කියල හිතෙනවා...

    ඔව් ඔව් හොඳ ඇති. නමුත් අසනීපයක් හොඳ වෙලා යන මනුස්සයෙක් ත්‍යයාගයක් වශයෙන් දුන්නු බුදුපිළිමයක් තමුන් වාඩිවෙලා ඉන්න තැන පු‍ටුව යටින් තිබ්බ පාහරයෙක් ඔය. ජාතක ආගම බුද්ධාගම උනාට මානසික වෛද්‍යයවරු ගොඩකට පිස්සු. ගාම්බීර කියන පුද්ගලයත් ඒ වගේ පිස්සුව පොඩ්ඩක් තියෙන කෙනෙක්.
     
    • Like
    Reactions: arsehole-froce