මනෝ_ගනේෂන්_මහින්දට
ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඇතුළු පස්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කර ඇති බව වාර්තා විය.
ආනන්ද අළුත්ගමගේ මහතාද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහය දීමට තීරණය කළේය.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා විජේරාම ප්‍රදේශයේ නිවසට ගොස් සිටින අතර අරලිය ගහ මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තවදුරටත් ඉතා කාර්ය බහුල තත්ත්වයක පවතියි.
රිෂාඩ්, හකීම් යන ඇමතිවරුද මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර ඇත.
https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/34059-මනෝ-ඇතුළු-පහකගේ-සහය-නව-ආණ්ඩුවට

Last edited: