මමත් එලකිරි එකෙන් යනවා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මමත් එලකිරි එකෙන් යනවා

එලකිරි එකෙන් මමත් අයින් වෙන්න තීරනය කරා. මේකට ඇබ්බහි වෙලා මගේ වැඩ අතපසු වෙනවා.අනිත් එක මේ රටේ කුනු ගඳ ගහන දේශපාලකයන් ගැන, දේශපාලනඥන් ගැන කතා කරන එකත් වැඩක් නෑ. මොකද උන්ව හදන්න කාටවත් බෑ.උන් රට කන එක වලක්වන්නත් බෑ.අනිත් එක අපි ඕවා කතා කරා කියලා වැඩක් නෑ.අපේ මෝඩ මිනිස්සු උන්ට චන්දේ දෙන කොට, අපි ගෑස්, බඩු මිල වැඩි වෙන එක ගැන කතා කරලා වැඩක් නෑ. මේ අමන දේශපාලකයන් ස්වභව ධර්මයේ දැඩි දඩුවම් අනිවාර්යෙන් විඳිනවා.ඒ ගවයන් වෙලා ඉපදිලා. ඒවගේම අනිත් වලපල් කතා කරන එකත් වැඩක් නෑ.එලකිරි එකේ වරදක් නෙවෙයි.ඒක හින්දා මම එලකිරි එකෙන් අයින් වෙනවා. කොහමත් ලංකාව විනාශ වෙන එක වලක්වන්න අපි කාටවත් බෑ. අද ලංකාවේ හැම බම්බුවක්ම දේශපාලනීකරනය වෙලා.
ඒක නිසා හැමෝටම මම සුභපතනවා.
Bye,
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    meeka den fashion ekak da?? sanga giya, mahela giya, arawinda giya, chinthaka gihin awa.. mokakda wela thiyenne?? meheta wela hitapan...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    get-the-fuck-out_inline.jpg
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    ඒක හරි ඔච්චර අයිඩි තොගයක් තනිකෙනෙක්ට නඩත්තු කරන එක ලේසි වැඩක් නෙවෙයිත් එක්ක
    ඉතින් කාලේ කන පුදුමයක් නෙවෙයි

    :yes:
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    hitapan ban apith owa dakala kalakirila ban inne api monawa karannada ban apita thiyenne uda balan inna thmai .... uba hitapan ban meke ...good luck
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    එලකිරි එකෙන් මමත් අයින් වෙන්න තීරනය කරා. මේකට ඇබ්බහි වෙලා මගේ වැඩ අතපසු වෙනවා.අනිත් එක මේ රටේ කුනු ගඳ ගහන දේශපාලකයන් ගැන, දේශපාලනඥන් ගැන කතා කරන එකත් වැඩක් නෑ. මොකද උන්ව හදන්න කාටවත් බෑ.උන් රට කන එක වලක්වන්නත් බෑ.අනිත් එක අපි ඕවා කතා කරා කියලා වැඩක් නෑ.අපේ මෝඩ මිනිස්සු උන්ට චන්දේ දෙන කොට, අපි ගෑස්, බඩු මිල වැඩි වෙන එක ගැන කතා කරලා වැඩක් නෑ. මේ අමන දේශපාලකයන් ස්වභව ධර්මයේ දැඩි දඩුවම් අනිවාර්යෙන් විඳිනවා.ඒ ගවයන් වෙලා ඉපදිලා. ඒවගේම අනිත් වලපල් කතා කරන එකත් වැඩක් නෑ.එලකිරි එකේ වරදක් නෙවෙයි.ඒක හින්දා මම එලකිරි එකෙන් අයින් වෙනවා. කොහමත් ලංකාව විනාශ වෙන එක වලක්වන්න අපි කාටවත් බෑ. අද ලංකාවේ හැම බම්බුවක්ම දේශපාලනීකරනය වෙලා.
    ඒක නිසා හැමෝටම මම සුභපතනවා.
    Bye,

    kawda umbata meke deshaplanaya gana katha karanna kiwwe ? me forume eke wena katha karanna topics aththema nadda ?
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    hitapan ban apith owa dakala kalakirila ban inne api monawa karannada ban apita thiyenne uda balan inna thmai .... uba hitapan ban meke ...good luck

    ඔව් බන්.මමත් ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි මිනිස්සු ගැනත් කලකිරිලා ඉන්නේ.අනිත් එක සුනිමල්, වින්ඩෝස් 8 ලා වගේ එවුන් ඉන්න කොට මේකේ ඉන්න එකත් හිරිකතයි.ලංකාවේ දේශපාලනය කියන්නේ කුනු ගඳ ගහන කක්කුස්සි වලක්. අපි ඕකට මෙතන කෙල ගගහා ඉඳලා වැඩක් නෑ. මොකද අපේ මිනිස්සු හරිම මෝඩයි.නිවටයි.උන්ට මේකෙන් ගැලවෙන්න ඕනී නෑ.ඒ වගේ එවුන්ටම චන්දේ දෙනවා.
    තූ, තූ තුක් නොදෝමකින්
     
    lol