මමත් එලකිරි එකෙන් යනවා

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    itin ube kaale ivarane
    oya user name eken kiyana deval
    goo news ekata kade yana eka den ganan ganne nehene

    itin aluth user name ekak hadan honda eka vage avilla purudu vidiyata goo news ekata kade palayana

    ubata oka karala puruduyine
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම මේ දවස් ටිකේ එක එකා යනව කියල දාල තියෙන ත්‍රෙඩ් අම්බානක දැක්කා.........................

    කොහොම හරි කියන්න තියෙන්නෙ යන්න එපා කියල විතරයි.........;);););):rolleyes:

    ubata vikarada mooo yana ekama hondayi
    avula thiyenne denata muge thiyena anith id tika yanne nethi ekai:confused:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උබේ වැඩ අතපසුවෙනවා? :eek::eek: ඒ මොන ගොන් කතාවක්ද බන්?:confused::confused: උබේ ‍වේලාව manage කර ගන්න උබ දැන ගන්න ඕනි එක EK එකේ වැරද්දක් නෙමේ. යන නොයන එක උබේ වැඩක් bro. Good bye