අනේ බල්ලෝ
තොට රතු කොටු 3ක් තියෙන්නේ එලකිරි එකේ තැනක් තියෙන හින්දනේ
![]()



අනේ බල්ලෝ
තොට රතු කොටු 3ක් තියෙන්නේ එලකිරි එකේ තැනක් තියෙන හින්දනේ
![]()



maara talkne banzz ubath denne ...........LMAO
ඒක හරි ඔච්චර අයිඩි තොගයක් තනිකෙනෙක්ට නඩත්තු කරන එක ලේසි වැඩක් නෙවෙයිත් එක්ක
ඉතින් කාලේ කන පුදුමයක් නෙවෙයි
![]()









හුඟක් අය මට ආපහු එන්න කියලා pm කරලා තිබුනා.මම කොහොමත් ආය ලියන්නේ නෑ.ලංකාවේ කතා කිරීමේ නිදහසක් නෑ.ඒක නිසා කතා කිරීමේ නිදහසක් නැති රටක අදහස් ලියන එක තෙරුමක් නෑ.අනිත් එක මම අපේ චන්ද දායකයෝ ගැන හොඳටම කලකිරිලා ඉන්නේ.ආණ්ඩුව ගැනත් කලකිරිලා ඉන්නේ.ඒක නිසයි මම යන්න තීරණය කරේ.එලකිරි එක ගැන කල කිරීමක් නිසා නෙවෙයි.
![]()





මූ කොහොමත් මුගේ ෆේක් එවායින් එනවා ෆුල් ටයිම්මpart time ek enna.
