මමත් ගියා ඩොල්‍ෆින් බලන්න

ganidu26

Member
Jun 1, 2009
150
8
0
මමත් ගියා ඩොල්‍ෆින් බලන්න

මම ගියා ඩොල්‍ෆින් බලන්න.මිරිස්ස තමයි දන්න විදියට තල්මස්සු සහ ඩොල්ෆින් දෙගොල්ලොම බලන්න තියෙන හොඳම තැන.ලංකාවේ අයට වඩා පිටරට ඉන්න මිනිස්සු තමයි මෙහේ ලස්සන දකින්නේ....දැන් නම් තල්මස්සු බලන කාලය ඉවර වේ ගෙන එන්නේ.(නොවැම්බර්-අප්‍රේල්)
ලබන සැරේ හරි ට්‍රයි කරන්න..
 
  • Like
Reactions: BC_Dilum