රට විරුවෙක් නේ රජාගේ රටේ ඉන්න . මදැයි හිට්ලර් කෙනෙක් කියලා පඹයෙක් ගෙනල්ලා කොරපු හරියමමත් ගෝටා ට !!!!..ඔබ?
මමත් ගෝටා ට
ඔබ?
විනයක් අවශ්‍යයි ,
කොන්ද පන නැති පඩංගු අපිට වැඩක් නැහැ
අනිවා මමත් මේ පාර නේමල් ස ටසිරාවට මේ යක්කු රටයි හමුදාවයි ජාත්‍යන්තරේට පාවල දුන්න සක්කිලි. මුන්ව හුරතල් කරන්නද කියන්නේ. අනික සුදු වෑන් වලින් ගමේ අහිංසක මිනිස්සු ඉස්සුවේ නෑනේ. පාතාලේ උන් වගේ දරුණු උන්ව එතනදීම ඉවරයක් කරලා දැම්ම එච්චරයි.