මමත් ගෝටා ට !!!!..ඔබ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    64983860_350650438958070_2833948966704381952_n.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113





    එක තැනකදී රෝහිතයා කියනවා ගෝටා වැඩ කරපු හැටි





    ඒ උනාට මේ පොඩි පකාගේ කනට එකක් ගහල කට වහන් ඉන්න කිව්වනම් තමයි වඩා වැදගත්...පෙන්නන්න බෑ මේ ගස් පකව් 3 දෙනා .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    අඩෝ සිරාවට ගෝටා එහෙම කලාද.
    එහෙනම් කොහොමත් ගෝටට තමයි දෙන්නෙ. ඇයි යකෝ, මුන් වගේ හාල්පරුවොත් එක්ක රටක් කරන්න පුලුවන්ද. අදාළ ලෙඩේට අදාළ බෙහෙත දෙන්න ඕන. සිංගප්පූරුව වගේ රටවල් හැදුනේ පොන්නයෝ යටතේ නෙවෙයි.

    :cool: මමත් ගෝඨා මහත්තයට තමයි. ගෝඨා ඉල්ලුවොත් ඌ උඩින්ම දිනනවා. ඒ ගැන බය වෙන්න එපා බොලව්. :love:
     
    • Haha
    Reactions: dilann

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    මෙහෙමයි සීන් එක. මේ පාර ගෝටා ඉල්ලනවද කියල අපි දන්නෙ නෑනේ. මේ වෙලාවේ මොරාල් එක තියා ගන්න, ගෝටා ඉස්සරහට දාන එක හොඳයි. :cool: ඒත් මතක තියා ගන්න ඕන දේ තමයි, අපි බලන්න ඕන පුද්ගලයා දිහා නෙවෙයි! එයා නියෝජනය කරන කඳවුර දිහා. කඳවුරු දෙකයි තියෙන්නෙ. :rolleyes: (තුනක් ගැන කතා කරන එවුන් ඉස්සෙල්ල අතගාල බලාපල්ල උඹලගේ තුන තියේද කියල.) :lol::lol:
    Me paarath ehenan kandawuru 2i tiyenne 😎
     
    • Love
    Reactions: ruchira55

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    Me paarath ehenan kandawuru 2i tiyenne 😎
    2015 දී යහ පාලනේට දීල 2019 වෙද්දී ඔය වගේම සතුටක් දැනිල තිබ්බේ. ගෝටට චන්දෙ දාන්න ලංකාවේ නොහිටියට, ගෝට මොකක් හරි දෙයක් කරයි කියල හිතපු එක මතක් වෙද්දී.. හම්මේ ඉතින්. :lol: