මමත් ගෝටා ට !!!!..ඔබ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    2015 දී යහ පාලනේට දීල 2019 වෙද්දී ඔය වගේම සතුටක් දැනිල තිබ්බේ. ගෝටට චන්දෙ දාන්න ලංකාවේ නොහිටියට, ගෝට මොකක් හරි දෙයක් කරයි කියල හිතපු එක මතක් වෙද්දී.. හම්මේ ඉතින්. :lol:
    Sirawata? Echchara awl past ekak thibba ekekta?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    :cool: මමත් ගෝඨා මහත්තයට තමයි. ගෝඨා ඉල්ලුවොත් ඌ උඩින්ම දිනනවා. ඒ ගැන බය වෙන්න එපා බොලව්. :love:
    IVdjbGF.png
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඒක ඇත්ත

    Apart from that

    නාගා දැන් දැන් කියන ඒවගේ හැටියට කොහොමත් ඌව set වෙන්නේ නෑ මටනම්...මෙච්චර කාලෙකට කිරියේ කිසිම වරදක් කියල නෑ පොරට..දැන් ඌ කතා කරන්නේ ගැලරියට

    e kaale naga lover kenek thamaa ehenam neh 🤭 🤭 🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මමත් ගෝටා ට !!!!..ඔබ?

    මමත් ගෝටා ට
    ඔබ?

    විනයක් අවශ්‍යයි ,
    කොන්ද පන නැති පඩංගු අපිට වැඩක් නැහැ
    චීනයක් අවශ්‍යයි වගේ දැක්කෙ. චීනෙ ගූත් තියනවා දැන්

    කොන්ද ගැනනං කතා කරල වැඩක් නෑ 😂
     
    • Haha
    Reactions: EvilEye