මමත් තීරණයක් ගන්නවා - ඩලස්
මීළඟ මහ මැතිවරණයකට මුහුණදී ජයග්‍රහණය කිරීමට නොහැකි යැයි සිතෙන්නේනම් තමන්ටද තීරණයක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. [FONT="]ඒ මහතා ඒ බව පැවසූවේ ඊයේ ([/FONT][FONT="]07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ආණ්ඩුවේ පිරිස් කලකිරීමෙන් සිටින බවත් ඉදිරියේදී තව පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවත් පවසමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා.[/FONT]
[FONT="]"විපක්ෂයට එකතුවන අයගැන මට සහතික දෙන්න බැහැ. නමුත් සමහරු විවිධ පීඩන තත්වයන් යටතේ ඉන්න් පුළුවන්. අවංකවම පීඩන තත්වයක් යටතේ තීරණ ගන්න පිරිසක් ඉන්නවා. ආර්ථක වරප්‍රසාද යටතේ තීන්දු තීරණ ගන්න පිරිසක් ඉන්නවා. විවිධ පීඩන තියෙන්න පුළුවන්. ශාරීරික පීඩන තියෙන්න පුළුවන්. මානසික පීඩන තියෙන්න පුළුවන්. ඊළඟ පාර තරඟ කරලා දිනන්න බැහැ කියලා හිතෙන්න පුළුවන්.[/FONT]
[FONT="]උදාහරණයක් විදිහට මට හිතුනොත් දැන් ඉන්න දිස්ත්‍රික්කයෙන් තරඟ කර දිනන්න බහැ කියලා මොකද කරන්නේ[/FONT][FONT="]? මාතරින් තරඟ කරලා පාර්ලිමේන්තු යන්න බැහැ කියලා හිතුනොත් මොකක්ද මගේ ඊළඟ විකල්පය. එතනදි මම විකල්පයක් හොයාගන්නවා."[/FONT]
[FONT="]Lankatruth.com
[/FONT]