CONGRATS YOUR NUMBER IS SELECTED AS WINNER OF 185,000 POUND. IN THE U.N RELIEF TEAM PROGRAM, EMAIL US UR (NAME,ADDRES,PHONE, TO EMAIL: [email protected]
මේවාට අහුවෙනවා උන් ඉන්නවද බං.![]()
![]()
මොනවාද බං මේ කතා? යූ එන් රිලීෆ් ටීම් කියල එකක් අහලත් නැහැ, අනික යූ එන් එක වගේ එකකට හරිහමන් ඊමේල් ඩොමේන් එකක්වත් නැද්ද? උන් තාම පාවිච්චි කරන්නේ අවුට්ලුක්ද?
CONGRATS YOUR NUMBER IS SELECTED AS WINNER OF 185,000 POUND. IN THE U.N RELIEF TEAM PROGRAM, EMAIL US UR (NAME,ADDRES,PHONE, TO EMAIL: [email protected]
Mewata ahuwena un taama innawada ban?මතක් කරලා උන් ඉල්ලන details ඔක්කොම දීපන්. ඊට පස්සේ western union එකෙන් lawyers fees හරි තව මොනවාහරි fees එවන්න කියයි. ඒ ඔක්කොම යවපන්. නැත්තන් ඕක හම්බවෙන්නේ නෑ.![]()
I can see an almost untouched, huge business opportunity there...විස්වස කරපන් ඔවට අහුවෙල හෑමදාම එක්කෙනක් හරි දෙන්නෙක් හරි එයාපොර්ට් එක ලගට එනවා
ubata UN ekath ekka mona hari connection ekak thiyenawada?UN එකෙන් පාවිච්චි කරන්නෙ Outlook තමයි. හැබැයි free version නෙවෙයි
View attachment 188016