මමත් පාරෙ යනකොට කෙල්ලො මෙහෙම බලනව බන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මාවත් මේ වගේ බැලුවා
    මම හිතුවේ ලස්සනයි මම කියලා
    බැලින්නම්
    නාන තුවාය කලිසමට උඩින් ඇදන්
    ගිහිල්ලා තියෙන්නේ
    ඒකයි හැම එකාම
    බලලා තියෙන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    1714373884494.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    නිකමට හිතපන් කෙල්ලො මේ සබ්ජෙක්ට් එක ගැන කොහොම කතාවෙනව ඇතිද කියල