මමත් පාරෙ යනකොට කෙල්ලො මෙහෙම බලනව බන්

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    උස තමා..
    කෙල්ලො බයලොජිකලි හාඩ්වයර් වෙලා ඉන්නෙ උස සහ ගානට මහත උන්ට හිත යන වදිහට
    Same Experience තියේ..
    Rainbow Six R6 GIF by G2 Esports
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    යා යා පොඩ්ඩක් උසයි පොත්ත සුදුයි ඕන එකෙක් දිහා බලනව මම හිතන්නෙ.
     
    • Wow
    Reactions: abhilanka

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙම තමා අපි උනත් මොකෙක් හරි යනවා පැත්තෙන් දැක්කොත් බලනවා.ඊට පස්සේ දැක්කම මොන ගෝතයෙක්ද මේ කියලා අහක බලාගන්නවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෙල්ලෝ බලන්නේ අර ඇවිදන් යන එකාව video කරන්නේ ඇයි කියලා වෙන්න බැරිද ?

    පිටිපස්සෙන් පත කැමර් එකක් උස්සගෙන කළු අනාතයෙක් යද්දී හැමෝටම බැලෙනවා තමයි 😄
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,004
    2
    15,757
    113
    උස තියෙනවා නම්, බඩ දාල නැත්තම්, මේ වගේ අ‍ැඳලා පොර walk එකෙන් යනවා නම් කවුරුත් බලනවා බං මේ මොකාද කියල. 😂 සුදු ලස්සන කෙල්ලෙක් කොටට අ‍ැඳලා යද්දි වගේම තමයි.

    අනික හොඳ sunglass / shades දෙකක් ගන්න එකේ වාසියක් තියෙනවා. රැවුල කොණ්ඩෙත් හරියට cut කරාම එ‍්කෙන් මූණ කවර් වෙලා තමන්ට අඩු කුලේ look එකක් තියෙනවා නම් අයින් වෙනවා. කයිසර් එහෙම පේන් නැද්ද. 😂