@tupac97 umbath mehemada kollek dakkama?
ඊයා මේ වීඩියෝ එකේ ඉන්න එකා වගේ උන් නම් පේන්න බෑ
@tupac97 umbath mehemada kollek dakkama?
Same here.මන් දකිද්දී නං අහක බලා ගන්නවා
උස තමා..
කෙල්ලො බයලොජිකලි හාඩ්වයර් වෙලා ඉන්නෙ උස සහ ගානට මහත උන්ට හිත යන වදිහට
Same Experience තියේ..

Ubergay usa kiydaඋස තමා..
කෙල්ලො බයලොජිකලි හාඩ්වයර් වෙලා ඉන්නෙ උස සහ ගානට මහත උන්ට හිත යන වදිහට
Same Experience තියේ..
කෙල්ලෝ බලන්නේ අර ඇවිදන් යන එකාව video කරන්නේ ඇයි කියලා වෙන්න බැරිද ?
Ohoma kello balanne camekk usgen yna nisa bn, uta interested eka kellai baluwe.ohoma balana eka normal ne. onna hari hari baluwanam ok.