මමත් පොඩි job එකක් කරන්න කියල

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    මමත් පොඩි job එකක් කරන්න කියල

    Webhosting දෙන්න කියලා
    මමනම් මේක පටන් ගතේ අලුතෙන්
    ඔනි විඩියට pakege දෙනවා
    Mail server ත් තියෙනව...

    ඔනි අය ඉන්නවනම් කියන්න
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    එල. වැඩේ හොදට කරගෙන යන්න. දැනට ගෙවලා අරන් තියෙන නිසා ගන්න විදිහක් නැහැ. ඉස්සරහට බලමු​