ගොඩක් සංවේදී කතාවක් අයියා... හිතට දැනුනෙ පුදුම විදියට... අන්තිම ටිකට ගොඩක් කැමතියි...
සුබ පතනව අයියට...
සුබ පතනව අයියට...
දුක හිතෙන මාතෘකාවක් වුනත් නිර්මාණය ලස්සනයි සොයුර. සුබපතුම්!
ඒත් ගල්ම රෝල නොවුනත්, ජීවත් වෙමින් ඊටත් වඩා සුවිශාල බරකට යටවූ දෙනෝ දාහක් දෙනා ගේ කථාවත් මින් මතු කරනවා යැයි සිතේ...
හ්ම්ම්ම්!
හුගාක් සංවේදී නිර්මාණයක්
ආදරය මිය ගිහින්......මිළු ජීවිතයම කදුළකට අත්හැරලා මියගිහින්
රොන් අයියගෙ සුපුරුදු සංවේදි වචන හැසිරීමේ කලාවෙන් මේ නිර්මාණය පුරාවටම කදුලක් විසුරවලා......කියවන කෙනාගේ හදවත් පතුලම සූරන්න...
අපූරුයි රොන් අයියා
Me kathawe huru purudu bawak mata danenawa.... ee danena de ee widiyatama oya akuru walata aran thiyanawa..... mata me mama kiyalath hithuna kiyawaddi. harima lassanai. hadawath ikigassana samath una nirmanayak.
hamadama wage thawa thawath nirmana api atharata aran enna kiyala illa sitinawa
Ron ayyagen adaraye dukmusu patta gan liyawuna apuru nirmanyak..
hamadama wage uaprimai!! subapatum Ron ayya!!
adarya kiyanneth accident ekak thamai jivithya wenas wena..
hama manussayekma balaporuttu wena deyak, awasaya deyak..
adaraya ona jivath wenna..adaraya natuwa jivath wenna ba..
hariyata watura wage!!
... lassana nirmanayak ayya
wenada wagema apooru nirmanayak
kalaathmaka bawen paripoornay......
වියොව ගෑන ලිය උන අපුර්ව නිර්මානයක්!
ගොඩක් ස0ව්දිව ලියලා තියනව අය්යා...
mema niraamnaya kiyawannage manase eya roopa pelak se digahera yanase kaviya nirmaanaya kara thibeema ron ayyage sebe dakshathaawak!
digatama liyamu!!!!!!!!![]()