~මමත් මියගියේ එදාමයි~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේක මම පළවෙනි පාර කියවලා ඉවර වෙද්දිම මට මාරෙට වැදුනා.:baffled: අර "සතර දෙනෙක් සතර......" ඒ කොටස පුදුම ලස්සනයි.:) මට දැන ගන්න ඕනේ අයියේ මෙහෙම දෙයක් කෙනෙකුට උනාම ඔහු හෝ ඇය කොහොමද ජීවිතේ ගොඩ නඟා ගන්නේ..?:(

ඉතාමත් හොඳ ප්‍රශ්ණයක් මල්ලි අහල තියෙන්නේ..

හිත හදා ගන්නවට වඩා මෙවන් නොසිතූ නොපැතූ තත්වයකට පත්වෙච්ච කෙනෙක් මුලින්ම තමන්ගෙම සිතත් එක්ක අවසිහියෙන් වගේ අහස පොලොව ගැටලමින් වෙර දරන්නේ ඇයි මෙහෙම මට විතරක් වුනේ කියන තැනට පිලිතුරු හොයන්න...එතනදී ජීවිතය ගොඩ නගා ගැනීමක් ගැන අංශු මාත්‍රයක තරම්වත් හැඟීමක් එම තැනැත්තා ලඟ නෑ..

මෙය කාලය විසින්ම විසඳුම් සපයන ප්‍රශ්ණ ගොන්නට වැටෙන විසඳුම් පේන තෙක් මානයේ නැති මානසික හා කායික වියවුල්තාවයක්....

ඉන්න අතලොස්ස හරි ජීවිතය නැවත ගොඩ නගා ගෙන තියෙන්නේ බොහොම අසීරුවෙන් කාලයට පිං සිද්ද වෙන්න හා තමන් අදහන කුමන ධර්මයේ හෝ ඇති යම්කිසි විශ්වසනීය සුවිශේෂි ක්‍රම විධ රැසක් නොකඩවා අනුගමනය කිරීම හා පිලිපැදීම් තුලින්...

මල්ලියට විශේෂයෙන්ම බොහොමත්ම ස්තුතියි මෙලෙස ඉතා සුන්දරව මේ නිර්මානයට පසුබිම් චිත්‍රනය සකසා දිමෙන් මා හට අපරිමිත සහයෝගය දුන්නට හා අදහස් දැක්වීම ගැන....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගොඩක් සංවේදී කතාවක් අයියා... හිතට දැනුනෙ පුදුම විදියට... අන්තිම ටිකට ගොඩක් කැමතියි...
සුබ පතනව අයියට...


බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට...
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තම පෙම්වතියගේ වියෝව නිසා ජීවිතයේ අතරමං වූ අහිංසක පෙම්වතෙකුගේ කඳුලු කැටයක් ලෙසයි මේ නිර්මාණය මම දකින්නේ.
    සැම විටම විවිද වූ තේමාවන් සමග කෙරුනා වූ රොන් අයියාගේ සෑම නිර්මාණයක් වගේම මේකත් මම ගොඩක් රස වින්දා.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හදවතට වැදෙන නිර්මාණයක් අයියේ.. ඔයා කතාවක් විදිහට පණිවිඩය කියන නිර්මාණයක් රස වින්දමයි. ඒ ශෛලියට මම ගොඩක් කැමති. මමත් ආසයි කතා කියන්න.

    ඔයාගෙන් තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඊලඟ නිර්මාණය එනකම් ආශාවෙන් බලාගෙන ඉන්නවා...


    නිර්මානය කියෙව්වාට හා අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි මල්ලියා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අයියා මේ නිරමනයේ නම් ම්න් ගොඩක් ලොකු වස්තු බීජයක් දකින්නෙ නැහැ ඒත් මේකෙ අමුතුම ගුප්තබවක් ගැබ්වෙල තියෙනව.... මරනයත් සමගම වෙන්වීම හො... ඉන් ඔබ්බට ගොස මරනය නම් රූපකය ඔස්සේ ආදරවන්ත්යින්ගෙ සමුගැන්ම මාතෘකවෙලා කියල මට හිතෙනව... සමහර විට ම්ම වැරදි වෙන්නත් පුලුවන්.. ඒ කොහොම නමුත් , බොහොම අපුරුයි....


    ඔබ හරි මල්ලියා..ප්‍රියයන්ගෙන් ක්ෂනිකව නොසිතූ නොපැතූ මොහොතක ඉවත් කරලීම දරාගන්න බැරි මානසික ආතතියක්..මරණය ගැන බොහෝ විශ්ලේශණ මෙහි ඇතුලාන්තයේ ගැබ් වී තිබෙනවා

    මල්ලියට බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    " මමත් මියගියේ එදාමයි "

    me heading eka nan hama dama mage hithe thiyewi ... kawiya therun ganne nan mata tikak wela giya .... eth palaweni parimma theruna ... eke thibuna duka :) ... lassana nirmanayak ayya :)

    ඔව් මමත් මියගියේ එදාමයි


    බොහොම ස්තුතියි මල්ලියා..

    කවියට පාදක වුන ප්‍රස්තූතය මං නිර්මානයේ පලවෙනී පිටුවේ අර්ථ දක්වලා තියෙනවා..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තම පෙම්වතියගේ වියෝව නිසා ජීවිතයේ අතරමං වූ අහිංසක පෙම්වතෙකුගේ කඳුලු කැටයක් ලෙසයි මේ නිර්මාණය මම දකින්නේ.
    සැම විටම විවිද වූ තේමාවන් සමග කෙරුනා වූ රොන් අයියාගේ සෑම නිර්මාණයක් වගේම මේකත් මම ගොඩක් රස වින්දා.

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස් දැක්වීමට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරය සහ විරහව, සතුට සහ කඳුල, ජීවිතය සහ මරණය කියන්නේ එකිනෙකට විරුද්ධ පද නෙවෙයි !

    මොහොතක, ඇසිල්ලක, දශමයක වෙනසයි තියෙන්නේ ඒ දේවල් අතර. බුදු හාමුදුරුවෝ වදාලා මේ දේ බුදු බණට. ඇත්ත. ඒ හැම දෙයක්ම දුකයි...

    ඒත් ඒ ඇත්ත අපේ ජීවිතෙත් සැබෑවටම විදින්න වේවි කියලා අපි කව්ද දෙයියනේ හිතන්නේ...

    එහෙම විඳවා විඳවා මට ජීවත් වෙලා වැඩක් නැහැ. මමත් ඔයා ගාවටම එනවා මගේ රත්තරන්...

    කණේරු ඇට හරි රසයි සුදු ! තව එ............


    ඇ‍ත්‍ත ම‍ල්‍ලි‍
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මරණය හමුවේ පැරදුන් සෙනේවන්තයෙක්
    සැබැම ප්‍රේමවන්තයෙක්
    සංවේදි නිර්මාණයක් අයියේ
    දුක්බර සිදුවීමක් වුනත් නිර්මාණය ලස්සණයි
    ජයවේවා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මරණය හමුවේ පැරදුන් සෙනේවන්තයෙක්
    සැබැම ප්‍රේමවන්තයෙක්
    සංවේදි නිර්මාණයක් අයියේ
    දුක්බර සිදුවීමක් වුනත් නිර්මාණය ලස්සණයි
    ජයවේවා....

    බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔබෙ අදහස්වලට.....