Aiyandi mage oluwata polu parak gehuwa wagei,
Pissu hedena nirmanayak kiwwa.......
Uparimenuth uparimai..
Mama hite hetiyata rasa winda..
Aiyata jaya![]()
බොහොම ස්තුතියි රුවන් මල්ලියා...
Aiyandi mage oluwata polu parak gehuwa wagei,
Pissu hedena nirmanayak kiwwa.......
Uparimenuth uparimai..
Mama hite hetiyata rasa winda..
Aiyata jaya![]()
මේක මම පළවෙනි පාර කියවලා ඉවර වෙද්දිම මට මාරෙට වැදුනා.අර "සතර දෙනෙක් සතර......" ඒ කොටස පුදුම ලස්සනයි.
මට දැන ගන්න ඕනේ අයියේ මෙහෙම දෙයක් කෙනෙකුට උනාම ඔහු හෝ ඇය කොහොමද ජීවිතේ ගොඩ නඟා ගන්නේ..?
![]()
ගොඩක් සංවේදී කතාවක් අයියා... හිතට දැනුනෙ පුදුම විදියට... අන්තිම ටිකට ගොඩක් කැමතියි...
සුබ පතනව අයියට...
meka mageee jeevithayata godak sameepai...
eeta wadiya mukuth kiyanna amarui....![]()
හදවතට වැදෙන නිර්මාණයක් අයියේ.. ඔයා කතාවක් විදිහට පණිවිඩය කියන නිර්මාණයක් රස වින්දමයි. ඒ ශෛලියට මම ගොඩක් කැමති. මමත් ආසයි කතා කියන්න.
ඔයාගෙන් තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඊලඟ නිර්මාණය එනකම් ආශාවෙන් බලාගෙන ඉන්නවා...
රොන් අයියා මේ නිරමනයේ නම් ම්න් ගොඩක් ලොකු වස්තු බීජයක් දකින්නෙ නැහැ ඒත් මේකෙ අමුතුම ගුප්තබවක් ගැබ්වෙල තියෙනව.... මරනයත් සමගම වෙන්වීම හො... ඉන් ඔබ්බට ගොස මරනය නම් රූපකය ඔස්සේ ආදරවන්ත්යින්ගෙ සමුගැන්ම මාතෘකවෙලා කියල මට හිතෙනව... සමහර විට ම්ම වැරදි වෙන්නත් පුලුවන්.. ඒ කොහොම නමුත් , බොහොම අපුරුයි....
" මමත් මියගියේ එදාමයි "
me heading eka nan hama dama mage hithe thiyewi ... kawiya therun ganne nan mata tikak wela giya .... eth palaweni parimma theruna ... eke thibuna duka... lassana nirmanayak ayya
![]()
ඔව් මමත් මියගියේ එදාමයි
godak mage hitata danuna nirmanayak ron aiya...attamai...
තම පෙම්වතියගේ වියෝව නිසා ජීවිතයේ අතරමං වූ අහිංසක පෙම්වතෙකුගේ කඳුලු කැටයක් ලෙසයි මේ නිර්මාණය මම දකින්නේ.
සැම විටම විවිද වූ තේමාවන් සමග කෙරුනා වූ රොන් අයියාගේ සෑම නිර්මාණයක් වගේම මේකත් මම ගොඩක් රස වින්දා.
ආදරය සහ විරහව, සතුට සහ කඳුල, ජීවිතය සහ මරණය කියන්නේ එකිනෙකට විරුද්ධ පද නෙවෙයි !
මොහොතක, ඇසිල්ලක, දශමයක වෙනසයි තියෙන්නේ ඒ දේවල් අතර. බුදු හාමුදුරුවෝ වදාලා මේ දේ බුදු බණට. ඇත්ත. ඒ හැම දෙයක්ම දුකයි...
ඒත් ඒ ඇත්ත අපේ ජීවිතෙත් සැබෑවටම විදින්න වේවි කියලා අපි කව්ද දෙයියනේ හිතන්නේ...
එහෙම විඳවා විඳවා මට ජීවත් වෙලා වැඩක් නැහැ. මමත් ඔයා ගාවටම එනවා මගේ රත්තරන්...
කණේරු ඇට හරි රසයි සුදු ! තව එ............
මරණය හමුවේ පැරදුන් සෙනේවන්තයෙක්
සැබැම ප්‍රේමවන්තයෙක්
සංවේදි නිර්මාණයක් අයියේ
දුක්බර සිදුවීමක් වුනත් නිර්මාණය ලස්සණයි
ජයවේවා....