මමත් මෙ පාර NPP

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කරලා තියෙන ස්කෑම් ටික නම් ලොකුයි වගේ. 🤣
    කවුද ? කාල් මාස්ක්ද? ලෙනින්ද? නැත්නම් කැස්ත්‍රොදෙ. උන් ඔක්කොම කලෙ දුපත්ත් උන්ගෙ දෙපල රජයට පවරා ගන්නව කියලා බලෙන් අරන්, උන් ෆුල් ෆන් සැපෙ ඉදපු එක.. සමහර විට උන්ගෙ අවතාර එතන ඇති, ගිහින් බලපම්,,
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    කවුද ? කාල් මාස්ක්ද? ලෙනින්ද? නැත්නම් කැස්ත්‍රොදෙ. උන් ඔක්කොම කලෙ දුපත්ත් උන්ගෙ දෙපල රජයට පවරා ගන්නව කියලා බලෙන් අරන්, උන් ෆුල් ෆන් සැපෙ ඉදපු එක.. සමහර විට උන්ගෙ අවතාර එතන ඇති, ගිහින් බලපම්,,
    ඇයි මේ බයවෙලා. බයවෙන්න එපා. එක්ස්පෝස් කරන්නේ නෑ 🤣
    එක්ස්පෝස් කරනවාට වඩා වැදගත් දෙයක් කරන්න තියෙනවා 🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද 13 හෙර 14 චන්දෙ ලබන 9 අද තියෙන විදිහට මැතිවරන එකෙන් වෙනදට මෙලහට කරල ඉවර දේවල් එකෙක්වත් කරන්න හිතල නෑ..ස්ටාෆ් ඇලොකෙශන්, චන්ද පොල, පුහුනු ,දිස්ත්‍රික්,ආසන මට්ටමේ සූදනම් මුකුත් නෑ. රාජගිරි ඔෆිස් එකේ රෑ වැඩ නෑ...ආන්ඩුවෙන් සල්ලි හෝ ආරස්සාව හරියට නොදී මේඑක් වෙන්න අමාරුයි...රනිල්ගෙ කේවට්ට නුවණ ගේම ගහයිවගෙ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දන්න දෙයක් ගැන කතා කරපන් හරකා
    සිරිමාගෙ කාලෙ මහින්ද වැලෙ වැල් නැති පිස්සෙක් යකො, ප්‍රබාකරන් පටන් ගත්තෙ සිරිමාගෙ කාලෙ, ජෙ. ආර් ලයි කාලෙත් මහියා පිස්සෙක්, මන් කතා කරන්නෙ එ කාලෙ ගැන, ජෙප්පනට එ කාලෙ වහ කදුරු වගෙ, එත් ඉල්මහ සමරුව හොදයි, එක ඉටත් පරනයි, ලෙනින් පිස්ස හොදයි, උ තනි මිනිමරු අලුගොසු ලෙ උරාබිපු කුඩැල්ලෙක්,,උත් හොදයි, 77-88 උන් කරපුවා මතක් කරාම , අපො එවා පරන කතා, එවා දැන් බෑ,,
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    සිරිමාගෙ කාලෙ මහින්ද වැලෙ වැල් නැති පිස්සෙක් යකො, ප්‍රබාකරන් පටන් ගත්තෙ සිරිමාගෙ කාලෙ, ජෙ. ආර් ලයි කාලෙත් මහියා පිස්සෙක්, මන් කතා කරන්නෙ එ කාලෙ ගැන, ජෙප්පනට එ කාලෙ වහ කදුරු වගෙ, එත් ඉල්මහ සමරුව හොදයි, එක ඉටත් පරනයි, ලෙනින් පිස්ස හොදයි, උ තනි මිනිමරු අලුගොසු ලෙ උරාබිපු කුඩැල්ලෙක්,,උත් හොදයි, 77-88 උන් කරපුවා මතක් කරාම , අපො එවා පරන කතා, එවා දැන් බෑ,,
    තො කවුද පකෙයො අපිට බනින්න!
    සිරිමා ගැන් කොන්ද පන නැති පිස්සු හත්වලාමක්,,

    අපි ගහ්ද්දි ජෙ ආර්ගෙ සරම අස්සෙ හැන්ගිලා වරායෙ නැවකට පැනලා පන කෙන්ද බෙර ගත්තෙ,.. ජෙ,ආර් පොන්ස් නොවෙන්න අපි එ කාලෙම රට අල්ලන්,,