සිරිමාගෙ කාලෙ මහින්ද වැලෙ වැල් නැති පිස්සෙක් යකො, ප්‍රබාකරන් පටන් ගත්තෙ සිරිමාගෙ කාලෙ, ජෙ. ආර් ලයි කාලෙත් මහියා පිස්සෙක්, මන් කතා කරන්නෙ එ කාලෙ ගැන, ජෙප්පනට එ කාලෙ වහ කදුරු වගෙ, එත් ඉල්මහ සමරුව හොදයි, එක ඉටත් පරනයි, ලෙනින් පිස්ස හොදයි, උ තනි මිනිමරු අලුගොසු ලෙ උරාබිපු කුඩැල්ලෙක්,,උත් හොදයි, 77-88 උන් කරපුවා මතක් කරාම , අපො එවා පරන කතා, එවා දැන් බෑ,,