මමත් රට යනව එහෙනම්.

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මේක දැක්කම මම ඉස්සරලම ශෙනගන් රටකට විසිට් වීසා එකක් ගන්න කාපු කට්ට මතක් උනා..දැන් අවුලක් නෑ..නිතර යනවා එනවා.මල්ටිපල් වීසා තියනවා මට දැන් .ඔය ශෙනගන් විසිට් වීසා එකක් ගන්නත් ලක්ශ 100ක් 150ක් බැන්කුවේ තිබ්බත් බෑ..මම දෙපාරක් රිජෙක්ට් වෙලා තියනවා..සල්ලි දේපල travel history හැමදේම තිබිලත්. සමහරු ඉන්නවා කෝටි හතර පහ බැන්කුවේ තිබිලත් ,ඩුබායි ඉදලා පඩිය ලක්ශ 15 තිබිලත් ගන්න බැරිවෙච්ච.. අවුරුදු දෙකක් කෙනෙකුට කරන්න තියා හිතාගන්න වත් බැරිතරම් කට්ටක් කාලා පලවෙනි වතාවට මම ඒක ගත්තේ..මේක මගේ පුද්ගලික අදහස..කැමති කෙනෙකුට එකග වෙන්න පුලුවන්..නොවෙන්නත් පුලුවන් ..මම සලකනවා ශෙනගන් විසිට් වීසා එකක් හරි තියනවනම් ඒ 'පොරක්' තමයි කියලා..මොකද ඒක ඒ තරම්ම අමාරුයි ලන්කාවේ එකෙකුට..හොදට හොයලා බලන්න ශෙනගන් වීසා එකක් තියනවද කියලා නිකම් එකෙකුට..ඒක තියන එකා අනිවාරෙන් දෙයක් කරපු එකෙක් තමයි..
    අනික කෙනෙක් එකපාර ශෙනගන් වීසා තියනවා කිව්වම මමනම් පිලිගන්නෙත් නෑ..මොකද මම ඒක ගන්න තියන අමාරුව දන්න එකෙක්..
    2010/2011 දී මම ඔය කට්ට කෑවා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නැතුව තෝ වගේ පුකේ හිලේ සයිස් ඵක බල බල ඉන්නද කියන්නේ?
    “හිලේ” යන වචනය “ළිදේ” ලෙස වෙනස්විය යුතු බව කාරුණිකව සලකන්න 🤭
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    කොල්ලනේ මෙහෙන් පැනගන්න අවුරුද්දක විතර ඉදල හෙන ගේමක් ගැහුව. ඔන්න දැන් ඒක හරි. Schengen Visa ම හම්බ උනා. පට්ට හැපී ඉතින්. එහෙනම් ඉතින් නැවත හමුවෙමු යුරෝපෙ ඉදන්. 😀😀😀😀
    So you are now in Ireland:yes:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    යන්න කලින් කිව්ව එක නම් අපරාදයක්... මෙහේ මොකවත් නැතුව වහල්කම් කරන එවුන්ගේ වස් වදිනවා ඕවට... පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගිහින් වස් දොස් යවා ගනින්... Anyway good luck මචෝ..!!
    Yana dawase Flight eka hari cancel wenawa kalin kiwwot
     
    • Like
    Reactions: libero

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    නැතුව තෝ වගේ පුකේ හිලේ සයිස් ඵක බල බල ඉන්නද කියන්නේ? (2)
    ලැට් , ගූ, පුකවල් . ගූ එක්ක තියන ආත්මීය බැදීම සිරී අයියගේ . ගූ කොල්ලෙක් උබ සිරී