මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :D:cool: මට ඔය ගත්ත ෆොටෝ ටික වෙන වෙනම එවන්න බැරිද....?? FB Page එකට දාන්න....... :D :yes:

    මම ගෙනැල්ල දෙන්නම් බන්.... මෙල් කරන්න බැ... ලොකු සයිස් නේ
    :D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    මම ගෙනැල්ල දෙන්නම් බන්.... මෙල් කරන්න බැ... ලොකු සයිස් නේ
    :D:D:D:D

    :D ගැටලුවක් කරගන්න එපා...... :no: ප්‍රශ්නයක් නෑ..... :P හදිසියක් නෑ..... පස්සේ ගමු..... :D :yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    aye kiyanda deyak naa oya lap ekanam ela..
    oya ganata labai ne...
    aparade man Elakiri awe Lap eka gaththata passe ne..
    naththan urajdrlk ayyagen ganda thibba :(

    anyway congratz for u macho..
    good choice.!!!!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල.....ලැප් එක නම් මරු මචන්.......:cool::cool::cool:

    ගත්ත තැන.........:oo::oo::oo: නෑ අවුලක් නෑ ගත්ත තැනත් හොඳ‍යි......
    :rofl::rofl::rofl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    patta Asus lap gaming walatath hodai, rath wenne na :cool:

    aye kiyanda deyak naa oya lap ekanam ela..
    oya ganata labai ne...
    aparade man Elakiri awe Lap eka gaththata passe ne..
    naththan urajdrlk ayyagen ganda thibba :(

    anyway congratz for u macho..
    good choice.!!!!

    2GB VGA එන එකකුත් තියෙනව බන් මේකෙම.... Asus K55DV කියලා....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොටො ගන්න එක මගෙ රක්සාවනෙ බන්.... :D:D:D Canon 60D with 50mm 1.8

    mekata adala nathi unath ahanna hithuna,60D cam ekath ekka use karanna hoda lens monawada machan
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එල එල.....ලැප් එක නම් මරු මචන්.......:cool::cool::cool:

    ගත්ත තැන.........:oo::oo::oo: නෑ අවුලක් නෑ ගත්ත තැනත් හොඳ‍යි......
    :rofl::rofl::rofl:

    :frown: මම කිව්වා කියලා හිතා ගනින්..... :angry: ගත්ත තැන කොහොම වෙතත්, වොරන්ටි ජෝන් කීල්ස්...... :yes: එතනත් Sure නැද්ද....?? :angry:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    mekata adala nathi unath ahanna hithuna,60D cam ekath ekka use karanna hoda lens monawa machan

    ඕනෙම Canon ලෙන්ස් එකක් පුලුවන් බන්.. කරන වැඩේ අනුව තමා තිරණ්ය කරන්න වෙන්නෙ... censor එක crop නිසා නියම focal length එක එන්නෙ නැ... 1.6X magnification එකක් එනව ඕනෙම ලෙන්ස් එකක 60D එකට mount කරන... ලොකු අවුලක් නෙමේ එකනම්..... කොලිටි වැඩක් කරන්න නම් අනිව L series තමා ඉතින්... 50mm 1.4,70-200 IS,85mm, 24-70mm, 100mm IS වගේ යන්න පුලුවන් නම් සුපිරි... ගානත් සුපිරි ඉතින්... නැත්තන් ඉතින් EFS එකෙක් තමා කොකටත් තයිලෙ වගේ ගන්න වෙන්නෙ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. යුජාර් එල කොල්ලා තමා.. හිත හොද මිනිහට වරදින්නෑනෙ..:D
    ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා!
     
    • Like
    Reactions: urajdrlk

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown: මම කිව්වා කියලා හිතා ගනින්..... :angry: ගත්ත තැන කොහොම වෙතත්, වොරන්ටි ජෝන් කීල්ස්...... :yes: එතනත් Sure නැද්ද....?? :angry:
    හිතපු විදි‍යටම මෙන්න තද වෙලා......
    1287666826226f.png

    joke එකක් කලේ......:rofl::rofl::rofl:
     
    thankz:)