මට ඔය ගත්ත ෆොටෝ ටික වෙන වෙනම එවන්න බැරිද....?? FB Page එකට දාන්න.......
![]()
![]()
මම ගෙනැල්ල දෙන්නම් බන්.... මෙල් කරන්න බැ... ලොකු සයිස් නේ

මට ඔය ගත්ත ෆොටෝ ටික වෙන වෙනම එවන්න බැරිද....?? FB Page එකට දාන්න.......
![]()
![]()

මම ගෙනැල්ල දෙන්නම් බන්.... මෙල් කරන්න බැ... ලොකු සයිස් නේ![]()
ගැටලුවක් කරගන්න එපා......
ප්රශ්නයක් නෑ.....
හදිසියක් නෑ..... පස්සේ ගමු.....

ගැටලුවක් කරගන්න එපා......
ප්රශ්නයක් නෑ.....
හදිසියක් නෑ..... පස්සේ ගමු.....
![]()
![]()

patta Asus lap gaming walatath hodai, rath wenne na![]()
aye kiyanda deyak naa oya lap ekanam ela..
oya ganata labai ne...
aparade man Elakiri awe Lap eka gaththata passe ne..
naththan urajdrlk ayyagen ganda thibba
anyway congratz for u macho..
good choice.!!!!
පොටො ගන්න එක මගෙ රක්සාවනෙ බන්....Canon 60D with 50mm 1.8
patta Asus lap gaming walatath hodai, rath wenne na![]()
එල එල.....ලැප් එක නම් මරු මචන්.......
ගත්ත තැන.........නෑ අවුලක් නෑ ගත්ත තැනත් හොඳයි......
![]()
මම කිව්වා කියලා හිතා ගනින්.....
ගත්ත තැන කොහොම වෙතත්, වොරන්ටි ජෝන් කීල්ස්......
එතනත් Sure නැද්ද....?? 
2GB VGA එන එකකුත් තියෙනව බන් මේකෙම.... Asus K55DV කියලා....

2GB VGA එන එකකුත් තියෙනව බන් මේකෙම.... Asus K55DV කියලා....
ඕක JK ලා ගෙන්වන්නේ නෑ.... ගණන් වැඩි ඈති..... 
mekata adala nathi unath ahanna hithuna,60D cam ekath ekka use karanna hoda lens monawa machan
හිතපු විදියටම මෙන්න තද වෙලා......මම කිව්වා කියලා හිතා ගනින්.....
ගත්ත තැන කොහොම වෙතත්, වොරන්ටි ජෝන් කීල්ස්......
එතනත් Sure නැද්ද....??
![]()

එල එල.....ලැප් එක නම් මරු මචන්.......
ගත්ත තැන.........නෑ අවුලක් නෑ ගත්ත තැනත් හොඳයි......
![]()
ඕනෙම Canon ලෙන්ස් එකක් පුලුවන් බන්.. කරන වැඩේ අනුව තමා තිරණ්ය කරන්න වෙන්නෙ... censor එක crop නිසා නියම focal length එක එන්නෙ නැ... 1.6X magnification එකක් එනව ඕනෙම ලෙන්ස් එකක 60D එකට mount කරන... ලොකු අවුලක් නෙමේ එකනම්..... කොලිටි වැඩක් කරන්න නම් අනිව L series තමා ඉතින්... 50mm 1.4,70-200 IS,85mm, 24-70mm, 100mm IS වගේ යන්න පුලුවන් නම් සුපිරි... ගානත් සුපිරි ඉතින්... නැත්තන් ඉතින් EFS එකෙක් තමා කොකටත් තයිලෙ වගේ ගන්න වෙන්නෙ....

2GB VGA එන එකකුත් තියෙනව බන් මේකෙම.... Asus K55DV කියලා....
aniwa...
man games play karanne meke..
rath wenneth na..
Asus nam patta..