මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඒ කිව්වේ මට එහෙට එන්නේ නැතිව නුවර ඉදලාම කැමති ලෑප් එකක් තොරාගෙන ගෙවිම් කටයුතු කර ගන්න පුලුවන් කම තියෙනවා ද ?

    :yes: හැබැයි ලැප් එක තෝර ගන්න වෙන්නේ නම් Internet එකෙන් බලලා තමා...... :yes: ඊට පස්සේ හැබැහින් බලන්න, අපි ඩිලිවරි කරලා දෙනවා.... :yes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    mage lap eka on the way.heta dannamko pics ehema :)

    එල එල.... :yes::yes::yes: ඔනෙ නම් මම පින්තුර කැලි ටිකක අරන් දෙන්නම්.... තව පොඩි ගානක් එකතුවෙයි total price එකට..... :P:P:P