ඒ කිව්වේ මට එහෙට එන්නේ නැතිව නුවර ඉදලාම කැමති ලෑප් එකක් තොරාගෙන ගෙවිම් කටයුතු කර ගන්න පුලුවන් කම තියෙනවා ද ?
හැබැයි ලැප් එක තෝර ගන්න වෙන්නේ නම් Internet එකෙන් බලලා තමා......
ඊට පස්සේ හැබැහින් බලන්න, අපි ඩිලිවරි කරලා දෙනවා.... 
mage lap eka on the way.heta dannamko pics ehema![]()
Order කරලා තියෙන්නේ.... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.... හෙට හවස් වෙද්දි ලැප අතේ...... 
mage lap eka on the way.heta dannamko pics ehema![]()


ඔනෙ නම් මම පින්තුර කැලි ටිකක අරන් දෙන්නම්.... තව පොඩි ගානක් එකතුවෙයි total price එකට..... 


එල එල....ඔනෙ නම් මම පින්තුර කැලි ටිකක අරන් දෙන්නම්.... තව පොඩි ගානක් එකතුවෙයි total price එකට.....
![]()

math gaththa bn lap 2k unity eke it galaxy eken gaththe![]()


