මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    elakiri good luck machan, god blessings to the mother and the baby.
    habai umbala loku waraddak karala thiyenawa. ai ban mechchara hadissiyakin hospital ekata awe?? machan wifege water bag eka leak wenna aran paya 6-7k withara yanawa lamaya eliyata enna or etath wadi kalayak.

    machan umbala oya hadissiye awilla mokak hari unanam thamai prashne. kauru koma kiuwath, moka mona supiri driver kenek unath accident wenne api ithana widiyata newei. umbala oyawidiyata awilla kohehari wadila wifeta kampanayak unoth?? umba mokada kiyanne??

    machan mita passe oya waradda aye danna ekektawath karanna denna epa. lasthi wela indala iminsare aranyanna. man danna minissu innawa last moment eke therumak nathiwa kalabala wela anithimata okkoma kelogaththa aya.

    mama machan mage wifege labour ekedi, galkisse indala durdans ekata yanna 1hr giya (sunday morning) mata advice karala thibbe danna kiyana okkomanla puluwan tharam himita yanna kisima kalabalayak nathiwa.


    ඒක ඇත්ත මචන්, එත් වයිෆ්ව ඇඩ්මිට් කරලා ටික වෙලාවකින් සීස කරලා බන්, ටෙස්ට් වගයක් කරලා, මට ඇහුනා ඩොකටස්ලා කතා වෙනවා ඉක්මනට ගමු කියලා, ඩොක්ටර්ස්ලයි නර්ස්ලටි ට්‍රොලිය තල්ලු කරගෙන දිව්වෙ බන් operation theatre එකට.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එල එල.. සුබ පැතුම් මචන් ... ;)

    2391952-798790-picture-of-baby-making-first-steps-with-father-help.jpg
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Tags
    ගෑණි බඩුවක්, තඩිය ගෑණිට හුකලා

    Latest Reputation Received
    reputation_neg.gif
    __මමත්_දැන්_තාත්තා_කෙනෙක්...__01-18-2014__10:35 PM__ubee ganeta vetarada lamaie hambenne. apeta pakada oie

    කසාද බැඳගන්න ගැනියෙක් නැති ගෑනියෙක් හිටියත් ළමයි නැති, උබලගේ වේදනාව මට තෙරෙනවා බන්, මොනවා කරන්නද, දැන්වත් ඔය කුහකකම් අතෑරලා අනුන්ගේ සැපතට ඊර්සියා නොකර යහපත් විදියට ජීවත් වෙයල්ලා, එතකොට උබලටත් අපිට වගේ සතුටින් ඉන්න පුළුවන් . . . මම උබලා ගැන දුක් උනා කියලා උබලගේ පවට පින දෙන්න මට බැහැ . . . දැහැමින් ජීවත් වෙයල්ලා එතකොට උබලටත් හොද කලක් යයි.
     
    • Like
    Reactions: Rex921

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එළකිරි මචන්. මට ගොඩක් සන්තෝසයි. දෙවි පිහිටයි මචන් උඹටයි, වයිෆ්ටයි බබාටයි. බබාගේ ෆොටෝ එකක් එවපන් මචන් ආසයි බලන්න. :)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කසාද බැඳගන්න ගැනියෙක් නැති ගෑනියෙක් හිටියත් ළමයි නැති, උබලගේ වේදනාව මට තෙරෙනවා බන්, මොනවා කරන්නද, දැන්වත් ඔය කුහකකම් අතෑරලා අනුන්ගේ සැපතට ඊර්සියා නොකර යහපත් විදියට ජීවත් වෙයල්ලා, එතකොට උබලටත් අපිට වගේ සතුටින් ඉන්න පුළුවන් . . . මම උබලා ගැන දුක් උනා කියලා උබලගේ පවට පින දෙන්න මට බැහැ . . . දැහැමින් ජීවත් වෙයල්ලා එතකොට උබලටත් හොද කලක් යයි.

    පිස්සු යක්කු බන්. ඕවා ගණන් ගන්න එපා.
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    අය්යේ ..සමහර thread කියවනකොට ඇහැට කඳුලක් එන්නේ සංවේදී වැඩි කමට වෙන්න ඇති..මේකෙදිත් එහෙම උනා ගොඩ කාලෙකට පස්සේ..

    ඔයාල තුන් දෙනාටම හොඳ ලස්සන අනාගතෙකට සුබ පතනවා..සියලුම සිතුම් පැතුම් ඉස්ට වේවා!!!
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අනේ මචො මගෙනුත් උණුසුම් සුභ පැතුම් මචො!!
    ලස්සනම ලස්සන පව්ල් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලා බොක්කෙන්ම පතනවා මචො...
    :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: හුටා මූ මේ කියලා තියෙන්නේ අපේ නදීරයා ගැනද...?? පොඩ්ඩා එලියට ආව ගමන් වමනේ දැම්මද දන්නේ නෑ..... :P

    සුභපැතුම් මචන් , උබගේ ලස්සන කැදැල්ලට ....... නදියා වගේ රථයටම උපන් උන් ඉන්නකල් , ටයිමින් ගැන කිසිදු අවුලක් සිතිය යුතු නොවේ , අත්දැකීමෙන් දනිමු

    naa mei wena nadiyek ban :) ape nadiya chathu patiyawa danne na :no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ පැතුම් චතු පිටියො... දරුවටත් දරුවන්ගෙ අම්මත් සනීපෙන් නිරෝගීව ඉන්න කියල ප්‍රාර්ථනා කරනව....
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Congratulations machoo!!Mama oya ath dekeemata muhuna dunna meeta awrudu 3kata kalin