මමයි මගේ ලොක්කයි..

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මමයි මගේ ලොක්කයි..

මමයි මගේ ලොක්කයි..

මම වැඩක් ඉවර කරන්න ගොඩක් වෙලවක් ගත්තොත් මම ගොඩක් හිමින් වැඩ කරන්නේ..:no::no:
ලොක්කා වැඩක් ඉවර කරන්න ගොඩක් වෙලවක්
ගත්තොත් එයා සර්ව සම්පූර්ණයෙන් වැඩේ කරනවා...:rolleyes::rolleyes:

මම වැඩක් නොකර ඉදියොත් මම කම්මැලියෙක්..:oo::oo:
ඒත් ලොක්කා කරන්නෙතුව ඉදියොත් එයා කාර්යබහුලයි..:baffled::baffled:

කවුරුවත් කියන්නෙතුව මමම හිතලා වැඩක් කරොත් මම පණ්ඩිතයෙක් වෙන්න හදනවා..:angry::angry:
ඒත් ලොක්කා කරොත් එයාට ප්‍රත්‍යුත්ක්‍රම ශක්තිය තියෙනවා..:yes::yes:

මම මගේ ලොක්කව සතු‍ටු කරන්න හැදුවොත් මම එයාට පන්දම් අල්ලනවා..:no::no:
ඒත් එයා එයාගෙ ලොක්කව සතු‍ටු කරන්න හදනවනම් එයා සහයෝගිතාවයෙන් වැඩ කරනවා..:frown::frown::frown:

මම වැරද්දක් කරොත් මම මෝඩයෙක්..:baffled::baffled:
ඒත්
එයා වැරද්දක් කරොත් එයත් මනුස්සයෙක්..:rofl::rofl:

මම ඔ‍ෆිස් එකෙ නැත්තම් මම කොහේහරි රවුම් ගාන්න ගිහින්..:cool::cool:
ඒත් එයා ඔ‍ෆිස් එකෙ නැත්තම් එයා වැදගත් වැඩකට ගිහින්..;);)

මම අසනීප වෙලා නිව්වඩුවක් ගත්තොත් මට හැමදාම සනීප නැ..:angry::angry:
ඒත් ලොක්ක අසනීපයට නිවාඩුවක් ගත්තොත් එයාට හොඩටම අමරු වෙන්නෙති..:confused::confused:

මම කොච්චර හොද වැඩ කරත් මගේ
ලොක්කට කවදාවත් ඒවා මතක් වෙන්නේ නැ..:dull::dull:
ඒත් මම මොනවහරි වැරදි වැඩක් කරොත් මගේ ලොක්කට කවදාවත් ඒක අමතක වෙන්නේ නැ..:D:D

අනිත් අයට බලගන්නත් එක්ක බම්ප් එකක් හරි දාලා යන්න..වෙන තැනකට මේක පේස්ට් කරනවනම් ගත්තු තැනත් දාන්න.. මගේ පරණ නිර්මාණ ටිකක්..

http://www.elakiri.com/forum/showthread.php?t=1528371
http://www.elakiri.com/forum/showthread.php?t=1294056
http://www.elakiri.com/forum/showthread.php?t=1368621
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හැමොම දන්න සුලු සුලු දේ හැබැයි 100% ඇත්ත බන් එල
    rep 3+
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම ඔ‍ෆිස් එකෙ නැත්තම් මම කොහේහරි රවුම් ගාන්න ගිහින්..:cool::cool:
    ඒත් එයා ඔ‍ෆිස් එකෙ නැත්තම් එයා වැදගත් වැඩකට ගිහින්..;);)

    :yes::yes::yes::no::P