මමයි මගේ ලොක්කයි..
මමයි මගේ ලොක්කයි..
මම වැඩක් ඉවර කරන්න ගොඩක් වෙලවක් ගත්තොත් මම ගොඩක් හිමින් වැඩ කරන්නේ..

ලොක්කා වැඩක් ඉවර කරන්න ගොඩක් වෙලවක් ගත්තොත් එයා සර්ව සම්පූර්ණයෙන් වැඩේ කරනවා...

මම වැඩක් නොකර ඉදියොත් මම කම්මැලියෙක්..

ඒත් ලොක්කා කරන්නෙතුව ඉදියොත් එයා කාර්යබහුලයි..

කවුරුවත් කියන්නෙතුව මමම හිතලා වැඩක් කරොත් මම පණ්ඩිතයෙක් වෙන්න හදනවා..

ඒත් ලොක්කා කරොත් එයාට ප්‍රත්‍යුත්ක්‍රම ශක්තිය තියෙනවා..

මම මගේ ලොක්කව සතුටු කරන්න හැදුවොත් මම එයාට පන්දම් අල්ලනවා..

ඒත් එයා එයාගෙ ලොක්කව සතුටු කරන්න හදනවනම් එයා සහයෝගිතාවයෙන් වැඩ කරනවා..

මම වැරද්දක් කරොත් මම මෝඩයෙක්..

ඒත් එයා වැරද්දක් කරොත් එයත් මනුස්සයෙක්..

මම ඔෆිස් එකෙ නැත්තම් මම කොහේහරි රවුම් ගාන්න ගිහින්..

ඒත් එයා ඔෆිස් එකෙ නැත්තම් එයා වැදගත් වැඩකට ගිහින්..

මම අසනීප වෙලා නිව්වඩුවක් ගත්තොත් මට හැමදාම සනීප නැ..

ඒත් ලොක්ක අසනීපයට නිවාඩුවක් ගත්තොත් එයාට හොඩටම අමරු වෙන්නෙති..

මම කොච්චර හොද වැඩ කරත් මගේ ලොක්කට කවදාවත් ඒවා මතක් වෙන්නේ නැ..

ඒත් මම මොනවහරි වැරදි වැඩක් කරොත් මගේ ලොක්කට කවදාවත් ඒක අමතක වෙන්නේ නැ..

අනිත් අයට බලගන්නත් එක්ක බම්ප් එකක් හරි දාලා යන්න..වෙන තැනකට මේක පේස්ට් කරනවනම් ගත්තු තැනත් දාන්න.. මගේ පරණ නිර්මාණ ටිකක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1528371
http://www.elakiri.com/forum/showthread.php?t=1294056
http://www.elakiri.com/forum/showthread.php?t=1368621