උපදෙස් දී තිබෙන බව දුටුවෙමි...
වෙල්කම් ටු ද ක්ලබ්.
අපි කන කට්ට උඹට තේරෙයි තව ටික කාලයක් ගිහින්...
වෙල්කම් ටු ද ක්ලබ්.
අපි කන කට්ට උඹට තේරෙයි තව ටික කාලයක් ගිහින්...
කෙල්ල පිට පලාතක නම් ඒ පදිංචි පලාතේ විවහ රෙජිස්ට්‍රාර් ගෙන් විස්තර ලියුමක් ගේන්න කියනවා. හැබැයි දැන් තියෙනවද දන්නේ නැහැ. උඹ ඉස්සෙල්ලම විවහ රෙජිස්ට්‍රාර් ගාවට ගිහින් දිනය කියලා දවස වෙන්කර ගනින්. නැත්තම් එයා මගුල් ගෙවල් වල යනවා. උඹල පදිංචි කොට්ඨාශේ විවහ රෙජිස්ට්‍රාර් හම්බවෙයන්
රෙජිස්ට්‍රේෂන් එකට සාක්ෂි දෙන්නෙක් ඕනි වෙනවා අත්සන් කරන්න. දෙන්නෙක් ලෑස්ති කර ගන්න අයි.ඩී කාඩ් එක අරන් එන්න කියන්න. වැදගත් තනතුරු දරණ දෙන්නෙක් නම් හොදයි මොකට ඒක විවහ සහතිකයේ සටහන් කරන නිසා
කසාද බදින් ඔය පුතීට ජෙයින් ජෙයම වීවා


