මම් බදින්න යන්නේ ....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපදෙස් දී තිබෙන බව දුටුවෙමි...
    වෙල්කම් ටු ද ක්ලබ්.

    අපි කන කට්ට උඹට තේරෙයි තව ටික කාලයක් ගිහින්...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කෙල්ල පිට පලාතක නම් ඒ පදිංචි පලාතේ විවහ රෙජිස්ට්‍රාර් ගෙන් විස්තර ලියුමක් ගේන්න කියනවා. හැබැයි දැන් තියෙනවද දන්නේ නැහැ. උඹ ඉස්සෙල්ලම විවහ රෙජිස්ට්‍රාර් ගාවට ගිහින් දිනය කියලා දවස වෙන්කර ගනින්. නැත්තම් එයා මගුල් ගෙවල් වල යනවා. උඹල පදිංචි කොට්ඨාශේ විවහ රෙජිස්ට්‍රාර් හම්බවෙයන්

    රෙජිස්ට්‍රේෂන් එකට සාක්ෂි දෙන්නෙක් ඕනි වෙනවා අත්සන් කරන්න. දෙන්නෙක් ලෑස්ති කර ගන්න අයි.ඩී කාඩ් එක අරන් එන්න කියන්න. වැදගත් තනතුරු දරණ දෙන්නෙක් නම් හොදයි මොකට ඒක විවහ සහතිකයේ සටහන් කරන නිසා

    කසාද බදින් ඔය පුතීට ජෙයින් ජෙයම වීවා
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Uba pin karala thyanwa machn..dn wedding gaddi ara shoot kiayai me shoot kiyai, thawa keeyaknm wikara karanawada..e athin uba hena wasanawanthai bn..good luck
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    කෙල්ල පිට පලාතක නම් ඒ පදිංචි පලාතේ විවහ රෙජිස්ට්‍රාර් ගෙන් විස්තර ලියුමක් ගේන්න කියනවා. හැබැයි දැන් තියෙනවද දන්නේ නැහැ. උඹ ඉස්සෙල්ලම විවහ රෙජිස්ට්‍රාර් ගාවට ගිහින් දිනය කියලා දවස වෙන්කර ගනින්. නැත්තම් එයා මගුල් ගෙවල් වල යනවා. උඹල පදිංචි කොට්ඨාශේ විවහ රෙජිස්ට්‍රාර් හම්බවෙයන්

    රෙජිස්ට්‍රේෂන් එකට සාක්ෂි දෙන්නෙක් ඕනි වෙනවා අත්සන් කරන්න. දෙන්නෙක් ලෑස්ති කර ගන්න අයි.ඩී කාඩ් එක අරන් එන්න කියන්න. වැදගත් තනතුරු දරණ දෙන්නෙක් නම් හොදයි මොකට ඒක විවහ සහතිකයේ සටහන් කරන නිසා

    කසාද බදින් ඔය පුතීට ජෙයින් ජෙයම වීවා

    :yes::yes::yes:
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    උපදෙස් දෙන්න තරම් නං එක්ස්පීරියන්ස් නෑ සහෝ....
    ඒ උනාට බොක්කෙන්ම සුබපැතුම්...;);):D
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    යකො ලබන මාසෙ බදින්ව නම් මාසෙකට කලින්වත් රෙජිස්ටාර්ට කියපන්..දෙන්නම එකම පලාතෙ නම් ලොකු අව්ලක් නැ..මුදු හදපන්..ලන්ච් එකක් එහෙම දෙනවද කට්ටියට