මම අත්විඳපු ලොකුම රස්නේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    heat එක වැඩි උනේ මේ මෑතක ඉදන්. දැන් අවුරුදු 12කට 13කට කලින් මම ඉස්කෝලේ ගිහින් එන්නේ කට්ට අවුවේ colombo ඉදන් රස්නේ තිබ්බට මෙහෙම ඇග පිච්චෙනවා දැනෙන්නේ නෑ. fan එකක් නැතුව ගේ ඇතුලක ඉන්න පුළුවන්කම තිබ්බ ජනෙල් ඇරලා නන. එත් දැන් ඔක්කොම වෙනස්
    උබ කියන්නෙ දවසකට ලංකාවෙ ගස් කීයක් කැපෙනවද ? පාරට බැහැලා බැලුවොත් කොටන් පටවගත්තු ලී ලොරි කොච්චර යනවද පාරෙ. මෙහෙම ගියොත් ලංකාව කාන්තාරයක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි. සේරම ගඟ ඇළ දොළ හිඳිලා මහ විනාසයක් වෙනවා. 🤷‍♂️
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    E wagema wfh karanna gaththata passe idan eliyata yaddi poddqk amarui. Ape skin ekath puruduwela
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ලෝක වෙළද පොලේ තැබිලි මිල ඉහල ගිහින් යුද්ධේ නිසා යකෝ . .
    මම ගණන් ඇහුවා මේ පැත්තේ කඩයකින් . . 250 , 300 වගේ ගණන් කිව්වා නේ ගෙඩියක් :rofl:

    මගෙන් පෙරේදත් ගෙනිච්චේ 70 ගානේ. රට යවන්නලු. ලංකාවේ විකුනන්නේ නැහැල්ලු. රට යවන ප්‍රමානේ අඩුයිලු.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,917
    113
    එකමත් එක රටක
    මගෙන් පෙරේදත් ගෙනිච්චේ 70 ගානේ. රට යවන්නලු. ලංකාවේ විකුනන්නේ නැහැල්ලු. රට යවන ප්‍රමානේ අඩුයිලු.
    මෝඩයා .. යකෝ උන් විකුනන්න 200 ට උඩින් මේ දවස් වල
     
    • Sad
    Reactions: Heshan Daminda