Wattala den nam Inna behe wage ban. Ge ethule eliye kiyala wenasak nehe..ballage nahayen blood enawa heat eka wedi kamata..AC eka daala room eke thiyan inne
Last edited:
උබ කියන්නෙ දවසකට ලංකාවෙ ගස් කීයක් කැපෙනවද ? පාරට බැහැලා බැලුවොත් කොටන් පටවගත්තු ලී ලොරි කොච්චර යනවද පාරෙ. මෙහෙම ගියොත් ලංකාව කාන්තාරයක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි. සේරම ගඟ ඇළ දොළ හිඳිලා මහ විනාසයක් වෙනවා.heat එක වැඩි උනේ මේ මෑතක ඉදන්. දැන් අවුරුදු 12කට 13කට කලින් මම ඉස්කෝලේ ගිහින් එන්නේ කට්ට අවුවේ colombo ඉදන් රස්නේ තිබ්බට මෙහෙම ඇග පිච්චෙනවා දැනෙන්නේ නෑ. fan එකක් නැතුව ගේ ඇතුලක ඉන්න පුළුවන්කම තිබ්බ ජනෙල් ඇරලා නන. එත් දැන් ඔක්කොම වෙනස්
ලෝක වෙළද පොලේ තැබිලි මිල ඉහල ගිහින් යුද්ධේ නිසා යකෝ . .
මම ගණන් ඇහුවා මේ පැත්තේ කඩයකින් . . 250 , 300 වගේ ගණන් කිව්වා නේ ගෙඩියක්![]()
මෝඩයා .. යකෝ උන් විකුනන්න 200 ට උඩින් මේ දවස් වලමගෙන් පෙරේදත් ගෙනිච්චේ 70 ගානේ. රට යවන්නලු. ලංකාවේ විකුනන්නේ නැහැල්ලු. රට යවන ප්‍රමානේ අඩුයිලු.