මම අද අනූනවයෙන් බේරැනා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    මම හිතුව අපේ ගහේ විතරයි කියල ඔය කේස් එක තියෙන්නෙ. කොස් ගෙඩිය හැදෙන්න කලින් මැද හරියෙදි ගෙඩිය කලු වෙලා බිම වැටෙනව. අපරාදේ සෑහෙන ගොඩක් අපතෙ ගියා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,837
    113
    මචන් උඹට තියෙන්නේ ක්ශීර වෘක්ශ අපලය...ඒකට නොඉදුල් කිරි බුරුල්ලකින් කිරි බොන්න ඕනේ. තව කපුටන්ට කිරිබත් උයලා ගුලි හදලා දෙන්න. කැමරාව ඔන් කරගෙන නෑවා නම් යුටියුබ් වීව් සෑහෙන්න ගන්න තිබ්බා.

    Til tok එකේ එකෙක් ඉන්නවා නේද පොල් වල්ලක් ලම්බකව ඔලුවට වැටෙනකන් ගහ යටට වෙලා.
    ප්තෛක්ශිවීම තමයි හොඳම මෝර්ටීන් එක.
    ------ Post added on Jun 4, 2022 at 6:16 PM