මම අද අනූනවයෙන් බේරැනා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම නම් කොස් දෙල් ගස් ලගින් යන්නෙ ම බයෙන්. ඔළුවට කොයි වෙලාවෙ ගෙඩියක් ඩොං ගායි ද දන්නෑ🤣
     
    • Haha
    Reactions: Solo Rider

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම අද එලියෙ ටැප් එකෙන් නනා ඉදිද්දි
    ඔලුවට කොස් ගෙඩියක් වැටුන.
    උඩින් එනකොට සද්දෙට ඔලුව අත් දෙකෙන් වහ ගත්තා.

    අත හීරැනා
    https://ibb.co/NpMhb8H
    https://ibb.co/ZxVZQZq
    වැල ගෙඩියක් වැක්කෙරෙන්න තිබ්බෙ දවසම සුබ වෙන්න
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,573
    3,148
    113
    Thawath gedi thiyanawa nm balapan... Ayin karanta Wei gedi tika watena hariyena ewa ..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    ලන්කාවෙ ඇපල් වගේ පොඩි ගෙඩි ඔලුවට වැටෙන්නෙ නෑනෙ. කෙලින්ම තඩි පොල්, කොස් වගේ ගෙඩි තමා වැටෙන්නෙ. ඒකනෙ ලන්කාවෙ උන්ට ගුරුත්වාකර්ශණය හොයාගන්න බැරි උනේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරි ගහක ගෙඩියක් ඔලුවට වැටෙන එක සුබයි.
    ඔව් ඊළඟ ආත්මේ හොඳ තැනක ඉපදෙනවලු :D
    නොඉදුල් කිරි බුරුල්ලකින්
    නොමල ගෙකින් අබ මිටක් හොයාගන්න පුළුවන් වුණත්
    IMG_20220604_195346.jpg

    ලන්කාවෙ ඇපල් වගේ පොඩි ගෙඩි ඔලුවට වැටෙන්නෙ නෑනෙ. කෙලින්ම තඩි පොල්, කොස් වගේ ගෙඩි තමා වැටෙන්නෙ. ඒකනෙ ලන්කාවෙ උන්ට ගුරුත්වාකර්ශණය හොයාගන්න බැරි උනේ.
    හිතන්න වෙලාවක් හම්බෙන්නේ නෑ නෙ කෙලින්ම සෙත්තපෝච්චි 🤣
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ලන්කාවෙ ඇපල් වගේ පොඩි ගෙඩි ඔලුවට වැටෙන්නෙ නෑනෙ. කෙලින්ම තඩි පොල්, කොස් වගේ ගෙඩි තමා වැටෙන්නෙ. ඒකනෙ ලන්කාවෙ උන්ට ගුරුත්වාකර්ශණය හොයාගන්න බැරි උනේ.
    හොයන්න ඉතින් මිනිහා ඉතිරි වෙන්නේ නෑ නේ ඔයින් එකක් පතබෑවුනාම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම හිතුව අපේ ගහේ විතරයි කියල ඔය කේස් එක තියෙන්නෙ. කොස් ගෙඩිය හැදෙන්න කලින් මැද හරියෙදි ගෙඩිය කලු වෙලා බිම වැටෙනව. අපරාදේ සෑහෙන ගොඩක් අපතෙ ගියා.
    ඇස්වහ දෝශ....

    සාත්තුවක් කරමු...
     
    • Like
    Reactions: NRTG and siri_ayya