මම අද ඉදන් යන්නේ මුස්ලිම් කඩ වලට විතරයි...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම අද ඉදන් යන්නේ මුස්ලිම් කඩ වලට විතරයි...

    මේ තියෙන්නේ මම බිස්නස් අයිඩියාස් ටිකක් දැනගන්න දාපු ත්‍රෙඩ් වලට ආපු රිප්ලයි සහ ටැග්....:D

    tags - දඬුමොනර spare parts, pacha gana marketing, ravana spare parts

    Anatha welane inne?

    ඔව් ඔව්....deliver කරන්නේ කොහොමද ඕනේ කියන තැනට දඬු මොනරේ කියල select කරපන්...free delivery

    ඔව් උන්ට පඩි දීලා නැහැ සාධාරණයි:lol::lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=25380136&postcount=1

    එක තමා හොදම වැඩේ . මූත් එක්ක බිස්සන් කරන්න බැහැ
    අරින්නමයි බලන්නේ :lol::lol:

    ayeth UNP anduwak enakan uta oya business eka karanna wena nisa loku ganakata gattata uta paduwakuth naha :lol:



    අන්තිමට උඹට කල්ලතෝනි සුද්දොත් ඕන උනා එහෙමනං

    සිම්පල් නෙ මෙයා... තට්ට ගයාන්ට කතාකරල අබිරහස් ගල් දෙබොක්කාව අස්සෙ හංගල තියන දඬුමොනරෙ යතුර ඉල්ලගන්නව..උඩින් ගියා ගත්ත ආව... ඌ යතුර දෙන්න බෑ කිවුවොත් මීවනපලානෙ ලොක්කට අහසින් ගිහින් අරගෙන එන්න කියනව...

    patta comment tika yako.:rofl::rofl::rofl:

    මේ කිසිම කෙනෙක් අතරේ මුස්ලිම්වරු හිටියේ නෑ ..ඒකයි ඒ ජාතියේ තියන ශ්‍රේශ්ඨකම...:D දැක්කා නෙද දියුණු වෙන්න හදන සිoහලයෙක්ට සිoහලු සලකන හැටි...:rolleyes:ඒක නිසා තමයි මේ රට බoගලාදේශයටත් අද පැරදිලා ඉන්නේ...
    හේතුව මේ කාලකණ්නි ජාතිය...මේ හැත්තට මේ රටේ ඇත්ත ඉතිහාසය එළිවෙනකොට ඉන්න බෑ.. දූපතක් නිසා ගොඩක් උන් කවලම්...ඒකයි මේ විකෘති හැසිරීමට හේතුව...:rolleyes:

    මම දන්න එකෙක් ඉන්නවා..ඌ සිoහල ජාතිය අතහැරලා මුස්ලිම් උනා.එහෙම උනේ ඌ යාලු වෙලා හිටියේ මුස්ලිම් කෙල්ලෙක් එක්ක.. කෙල්ලගේ නෑදෑයෝ උදව් කලා දියුණු වෙන්න. දැන් මූ France vala බිස්නස් කරනවා...:P දැන් ඔප්පු උනා නේද සිoහලු කියන්නේ මොක්කුද කියලා. කවුරුත් අත දෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ මුස්ලිම් වෙන එක.... තව එකෙක් දියුණු වෙනවා බලන එක මේ කාලකණ්නිට ඉවසන්න බෑ... :frown:සිoහල බිස්නස් වලින් තමන්ගේ ජාතියට සලකන්නේ නෑ. පන්සලුත් එහෙමයි.සල්ලි පොදි ගහගෙන ලැම්බෝගිනි ගන්නයි දගලන්නේ...:frown:
    මේ රටේ දෙමල මුස්ලිම්වරුන්ට බනින්න එපා...:rolleyes:

    මුස්ලිම් බිස්නස් වැජබේවා..:love::love::love:මම අද ඉදන් යන්නේ මුස්ලිම් කඩ වලට විතරයි...:yes::yes::yes::yes::yes:මම මොකටද සිoහල කඩවල උද්දච්චකම් බලන්නේ..:rolleyes:


    j_rIS2hWwgeNYnjJlqxMrKdKAB6d9iMIu_MZy_-RZi6Hh2WLa06IolbYiDNmgkBZEQDtd7qyXobc1nhtBSu5xJ5aqFnedR6mKyhJzNyLVL5BFe3NzWQIl6G6dSCCktaRkHrOH8pkXfk6


    ධර්මපාල අනාවැකි ඇත්ත වෙනවාමයි...:cool::cool::cool::cool::cool: ධර්මපාලත් අන්තිමට පැතුවේ ඉන්දියාවේ ඉපදෙන්න.....:lol:


    පල්ලෙහයින් තියෙන්නේ මේ දැන් මට ආපු PM එකක්. කොහොමද බෞද්දයන්ගේ වැඩ:rolleyes:...තර්ජනය කරනවා...:P

    FrogBreeder said:
    muslim kada walata gihin hukaganna lasthi wenna epa ok
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුස්ලිම් කඩේකට ගිහිල්ල ෆොටෝ දාන්නැතුව පිළිගන්න අමාරුයි :dull:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    online forum ekaka joke hinda umba muslim wenna kamathi nam, muslim un karana ewa dakkoth duwayi himaaleta. thapas rakinna:rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ මනුස්සයට මානසික ආබාදයක් තියෙනව කියල දැන් නං හොඳටම විස්වාසයි :yes:



    ubata danda eka sure une?? apitanam dan goda dawasaka ida eka dannawa
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    online forum ekaka joke hinda umba muslim wenna kamathi nam, muslim un karana ewa dakkoth duwayi himaaleta. thapas rakinna:rofl:

    මොනා කලත් උන් කකුලෙන් අදින්නේ නෑ. සප් එක දෙනවා..:rolleyes:අනික ජෝක් වලට හැමදේම ගන්න එක සිoහල මානසික ලෙඩක්.:yes:මම ඒක මේ සමාජේ ගොඩක් දැකලා තියනවා. කාලකණ්නි පුරුද්දක්
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හායි සහන්J නානා කොහොමද. ඔබට ෂතුටුයිද?
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හරි හරි අපි එහෙනම් හම්බයො වෙලා එන හැම ඡන්දෙකම ජෙප්පොන්ට ඡන්දෙ දෙන්නම්. :love::love:

    ඔයා මේකට ආපු දවසෙ ඉදල දාපු ඔක්කොම ත්‍රෙඩ් වලිං බලාපොරොත්තුවුනේ ඕකනෙ. :yes::yes:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    උඹ ඕක ත්‍රෙඩ් ඕපන් කර කර කියන්න ඕනෙ නෑ...
    අපි කලින් ඉදන්ම දන්නවා..
    ගොබ්බයා...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැන් මේකම ඇති මිනිස්සු ජෙප්පන්ට අකමැති ඇයි කියල හිතාගන්න :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් ඉස්සරහට මුහම්මද් ඉපදුනේ ලංකාවේ, මක්කම තියෙන්නෙත් ලංකාවේ කියලත් ත්‍රෙඩ් දාන්න ගනියිද දන්නේ නෑ :P
     
    • Like
    Reactions: Dr.Amdan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    දැන් ඉස්සරහට මුහම්මද් ඉපදුනේ ලංකාවේ, මක්කම තියෙන්නෙත් ලංකාවේ කියලත් ත්‍රෙඩ් දාන්න ගනියිද දන්නේ නෑ :P

    :growl::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කපලා ඉතුරු කොන ආයෙත් කැපුවොත් මුස්ලිම් නෙවෙයි වෙන්නේ පොන්නයෙක් කියලා කියන්නේ:lol::lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඕන්න ඇස් ජේගෙ ඇත්ත එලි උනා. වරෙංකො ආයෙ රාවන ත්‍රෙඩ්ස් දාගන. හමන්නනලා ගන්නෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එතකොට සොනනයො තොට බිස්නස් ප්ලෑන් එක හදන්න, සුලු අපනවන දෙපාර්තමේන්තුවට කතාකරන්න එහෙම කියලා කිව්වෙ කවුද ? තෝ ගුණමකුවෙක්. ඒකයි තොට හරියන්නෙ නැත්තෙ