මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැ‍ඩේ‍ හ‍රි‍ කො‍ල්ලො‍......

    බ‍ය‍නැ‍තු‍ව‍ අ‍හ‍ප‍න්‍.. "ම‍ම‍ ඔ‍ය‍ට‍ ල‍ව්‍, ඔ‍ය‍ ම‍ට‍ ඉ‍ල‍ව්‍" ද‍ කි‍ය‍ලා‍....

    100% කෙ‍ල්‍ල‍ උ‍බ‍ට‍ කැ‍ම‍ති‍යි‍.. නැ‍ත්‍න‍ම්‍ ආ‍යෙ‍ත්‍ ඇ‍වි‍ත්‍ ක‍තා‍ ක‍ර‍න්නෙ‍ නෑ‍....
    11.gif
    11.gif
    11.gif

    (15 years experience with 8 girls)
    සු‍භ‍ පැ‍තු‍ම්‍...!!

    hane marai ne
    den ilagata oya list eka wedi wenna ida thiyenawada
    4 years 5 mama nam
    thawa aya denma afir ekak start karanna idea ekak ne kiwwa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හෙන ගේමක් දිලා උඹේ කාරණේ තේරුනා
    මම හිතන්නෙ කෙල්ලගෙ හිතේ උඹ ගැන යම් හෝ අදහසක් ඇති මොකද නැවත ඇවිල්ල එහෙම අහන්න තරම් ඒකයි මචන් හිතට ශක්තිය අරගෙන කෙලින්ම අහපන් මගේ හිතේ ඔයා ගැන දැක්ක දවසෙ ඉන්දලා අදහසක් තියෙනවා මම ගොඩක් ආදරෙයි ඔයාට මම කැමති ඔයාගේ හිතේ මම ගැන තියෙන අදහස(ආදරේ)ගැන දැන ගන්න කියලා

    ඔන වදන් ටික මම මෙතෙක් කල් මේ පිළිවෙල තමයි භාවිතා කළේ අකමැතී කියල නම් නෑ එකෙන්ම කෙල්ලො කොර වෙනවා වදන් වලට
     

    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section
    hehehe උඹ ඇයි බං තව ඇබරෙන්නේ? කොමල කර කර ඉන්න එපා එතකොට වැඩේ වල් වෙන්න ඉඩ තියෙනවා.. :P
    Gud luck :D
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    machan Kella Uben Ahuwane Monawa Hari Kiyanna Thiyenawada Kiyala. Ithin Aniwa Eya Dannawa Uba Eyata Love kiyala. So Adare Balen Labaa ganna Baane. Ara Kolla Uge Frnda set karanna haduwa paliyata eya Kamathi Wenne naa ne Bro. Okata Hitha Upset kara ganna epa. Love case nisa Kollo ekka wali daagannath Epa Machan.

    Aniwa Ubata Set wenawa Oya Kella.

    Gud Luck For You Machan.....!!!!!

    All de Best Dude.....
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    adoo propose her on mondaii defa she ill say ok onli datz for sure man !!!!! (Y) dont stop believing.... juz go for it ;)
     
    Jul 29, 2011
    12
    1
    0
    ගොඩක් දුකයි මට මෙික කියන්න ඒත් නොකිය බෑ


    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස් එකට නැග්ග එකේ කොන්ද මම දන්න එකෙක් මම උට සල්ලි දුන්න අපි දෙන්නටම පස්සේ කිවුව කෙල්ල සල්ලි දුන්නොත් පස්සෙන් ගත්තයි කියනන කියලා හෙමින් හෙමින් බහින තැනටත් ආව මම බැහැපු ගමන් ඇහුවා පස්සේ ඇස් දෙකේ කදුලු පුරවගෙන් තමුසේ මගේ පස්සෙන් එන්න එපා කියලා අඩාගෙන දිවුවා මටත් නිකන් මොකද්ද උණා වගේ පස්සේ මම ආයෙත් ඉස්කොලේ ලගට ආව මට එතනදි යාලුවෙක්ගෙන් කොල් එකක් ආව ඒකෙන් කිවුවෙි කොල්ලෝ සෙටි එකක් මට ගහන්න මාව හොයනව කියලා උන් අපේ ගෙදරටත් ඔක්කොම කියලා අපේ ගෙදරිනුත් හොදටම බයවෙලා පස්සෙ ඒ කොල්ලො ටික මම ඉන්න තැනට ආව බලන කොට අර කෙල්ලගේ අයියයි එයාගෙ යාලුවො සෙටි එකකුයි ආපුගමන් එකෙක් බැහැල මට වීල් එකට නගින්න කිවුවා මමත් ඉතින් ඔීනදෙයක් වෙයන් කියලා නැග්ගා වීල් එකෙන් මාවත් අරගෙන කෙලින්ම ගියේ කෙල්ලගේ ගෙදරට ගියාට පස්සේ කෙල්ලගේ අමිමයි තාත්තයි ඇවිත් මාත් එක්ක කතා කරා පස්සේ ටිකකින් කෙල්ල මගෙ පැත්ත බලාගෙන දුකෙන් වගේ හිටිය මම එන්න ලෑස්තිවෙලා අමිමටයි තාත්තටයි වැදලා තවත් මම ඔයාගේ දුවගේ පස්සෙන් එන්නේ නෑ කියල සමාව ගත්ත පස්සේ කොල්ලො ටික මාව පාරට ගෙනත් බසසලා උන් ගියා යන්න


    මම හැමදාමත් එයාට ආදරෙයි කවදක හරි දවසක එයා මාවහොයගෙන ඒවි කියලා මට විශ්වාසයි එයා මගේ වෙනවනමි මම කල්ප කාලයක් උනත් බලන් ඉන්නවා:love::love::love::love::love::love::love::love: I LOVE YOU *******
     
    Last edited:

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත .........
    උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙයි මචං....