මම අද දැක්කා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,263
    8,155
    113
    මම අද ෆුඩ්‍ සිටියට ගියා. ඒකේ ඉඳපු එක ගෑණු ලමයෙක් හරි ලස්සනට කස්ටමර්ස්ලත් එක්ක හිනා වෙලා කාර්යක්ෂමව එයාගේ ජොබ්‍ එක්ක කරනවා පෙනුනා.එයාගේ නම ට්‍රයිනී. මමත් ඉතින් එතැන හිටපු අනිත් ගෑණු ලමයින්ටත් ඇහෙන්න "මේ ට්‍රයිනී නංගි නම්‍ හිනාවෙලා හරි ලස්සනට ජොබ්‍ එක කරනවා. ඔයාලත් මෙයාගෙන් බලලා ජොබ්‍ එක හරියට කරන්න පුරුදු වෙන්න" කියලා කීවා.

    අනිත් ගෑණු ලමයි මායි, එයයි දිහා බලලා මහ අමුතු විදිහට හිනාවුනා.මම ඒකෙන් තේරුම් ගත්තේ ගෑණු තවත් ගෑණියෙකුට හරිම ඉරිසියයි කියන දේ. ගෑණු කෙනෙක් කැපවීමෙන් හොඳ තැනකට එන එකට තවත් ගෑණු කැමති නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය.
    FB_IMG_1723844112813.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මං දැක්ක මේක fb එකෙත් share වෙනව, ඒකෙ වැටිල තිබ්බ comments දැක්කම බයත් හිතෙනව නාමල් හරි සජිත් හරි මේ පාර ජනපති වෙයි කියලත්..
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    ඔය නමම තියන කෙල්ලෙක් හිටියා මෙහෙ කීල්ස් එකේ . බඩු කිරන්න ගිහින් පිස්සු කෙලිනව ඒකි නම් . :angry:
    Meh eyage nangi..akka pissu kelina nisa nangi hodata wada karanwa