මම අද ෆුඩ් සිටියට ගියා. ඒකේ ඉඳපු එක ගෑණු ලමයෙක් හරි ලස්සනට කස්ටමර්ස්ලත් එක්ක හිනා වෙලා කාර්යක්ෂමව එයාගේ ජොබ් එක්ක කරනවා පෙනුනා.එයාගේ නම ට්රයිනී. මමත් ඉතින් එතැන හිටපු අනිත් ගෑණු ලමයින්ටත් ඇහෙන්න "මේ ට්රයිනී නංගි නම් හිනාවෙලා හරි ලස්සනට ජොබ් එක කරනවා. ඔයාලත් මෙයාගෙන් බලලා ජොබ් එක හරියට කරන්න පුරුදු වෙන්න" කියලා කීවා.
අනිත් ගෑණු ලමයි මායි, එයයි දිහා බලලා මහ අමුතු විදිහට හිනාවුනා.මම ඒකෙන් තේරුම් ගත්තේ ගෑණු තවත් ගෑණියෙකුට හරිම ඉරිසියයි කියන දේ. ගෑණු කෙනෙක් කැපවීමෙන් හොඳ තැනකට එන එකට තවත් ගෑණු කැමති නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය.