මම අද පලවෙනි සැරේට අතේ ගැහුවා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම අද පලවෙනි සැරේට අතේ ගැහුවා

e0p0W9.jpeg
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග :rolleyes:
    උඹට මොන කතරගම දෙවි පිහිටද බං. පාන් කෑල්ලක් කාල බුදියගනින් :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ්. මෙන්න මම හම්බලු.. ශොක්.. වරෙන් කපපු කොන ඩෙවල් දාල දෙන්න..
    මොනද යකෝ තොට වෙලා තියෙන්නේ......
    මූලග්ගින්න ද? මෙහෙන් කොහිල ටිකක් එවන්න ද ඩීඑච්එල් කරලා...........
    මොකක් හරි ඇද ගන්නවා හැම වෙලාවෙම............

    තෝ ඊයෙ ඔය රේඩියෝ එක ඇහුව හැටි නේහ් .......................:dull::dull::dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනද යකෝ තොට වෙලා තියෙන්නේ......
    මූලග්ගින්න ද? මෙහෙන් කොහිල ටිකක් එවන්න ද ඩීඑච්එල් කරලා...........
    මොකක් හරි ඇද ගන්නවා හැම වෙලාවෙම............

    තෝ ඊයෙ ඔය රේඩියෝ එක ඇහුව හැටි නේහ් .......................:dull::dull::dull:
    ඩැම්.. ශිට්.. අයි මිස්ඩ් ඉට් මචා.. රිමයිනඩ‍්ර එකකුත් දාගෙන හිටියේ. ඒත් මෙහෙ වෙලාවෙන්නේ.. ශික්.. අඩෙ. පහුගිය එව්වා අහන්න පුලුවන් විදියක් සෙට් කරපන්කො.. :(:(