එත් අපේ අත්තාම්මා කියනවා අපේ ගෙදර බල්ලො ඇති කරන්න බැ මැරෙනවා ලු. ඒ කතා ඇත්ත වෙන්න පුලුවන් ද
. දේව පාදයක් තියෙනවා ලු ඒ නිසාලු එහෙම වෙන්නේ
issara parannan ehema kiyana gewal thiyanawa. aththa naththa nam danne naa...එත් අපේ අත්තාම්මා කියනවා අපේ ගෙදර බල්ලො ඇති කරන්න බැ මැරෙනවා ලු. ඒ කතා ඇත්ත වෙන්න පුලුවන් ද. දේව පාදයක් තියෙනවා ලු ඒ නිසාලු එහෙම වෙන්නේ
![]()
පූසගෙද....දේව පාදෙද... ආත්තම්මගෙද... බල්ලගෙදPhoto එකක් නැතුව මොනවත් කියන්න බැහැ
අල්ලපු ගෙදර කෙල්ලේගේ වෙන්න බැරි දපූසගෙද....දේව පාදෙද... ආත්තම්මගෙද... බල්ලගෙද
ඉස්සර ඔය දේවපාද කතාව අපේ ආච්චිත් කියනවා බන්එත් අපේ අත්තාම්මා කියනවා අපේ ගෙදර බල්ලො ඇති කරන්න බැ මැරෙනවා ලු. ඒ කතා ඇත්ත වෙන්න පුලුවන් ද. දේව පාදයක් තියෙනවා ලු ඒ නිසාලු එහෙම වෙන්නේ
![]()
අත්තම්මා ගේ ඒවා මොනවා කරන්න ද පූසාගේ ඒවා දාපන්පූසගෙද....දේව පාදෙද... ආත්තම්මගෙද... බල්ලගෙද
this is what i heard too...දේව පාදෙ කියන්නෙ දෙවියො යන පාරලු. බල්ලෙක් දැක්කම කොටුවෙන් ගහනවලු. එතකොට ලේබඩ ගිහින් මැරෙනව කියල කියන්නෙ.
ඉස්සර ඔය දේවපාද කතාව අපේ ආච්චිත් කියනවා බන්
මොකක්ද එකේ තේරුම
googleඑත් අපේ අත්තාම්මා කියනවා අපේ ගෙදර බල්ලො ඇති කරන්න බැ මැරෙනවා ලු. ඒ කතා ඇත්ත වෙන්න පුලුවන් ද. දේව පාදයක් තියෙනවා ලු ඒ නිසාලු එහෙම වෙන්නේ
![]()
ඒවා බොරු බල්ලට ජලබිතිකාවටයි parvo වලටයි බෙහෙත් විද්ගන්න හොඳ දොස්තර කෙනෙක් ට කියලා හෙට අනිද්දම ඊට පස්සේ මැක්කෝ කිනිතුල්ලෝ මැරෙන්න nexgard පෙත්ත දෙන්න බර අනුව බලලා ගොඩක් පොඩි නම් මාස හයෙන් ද කොහෙද දෙන්නේ මතක විදියට ආ තව අමතක නොකර distemper වලට ඉන්ජෙක්ෂන් එක දෙන්න ඔය ටික කළා නම් බෝල්ල ෂෝක් එකට ජීවත් වෙයි දේව පාදේ ගෙදරඑත් අපේ අත්තාම්මා කියනවා අපේ ගෙදර බල්ලො ඇති කරන්න බැ මැරෙනවා ලු. ඒ කතා ඇත්ත වෙන්න පුලුවන් ද. දේව පාදයක් තියෙනවා ලු ඒ නිසාලු එහෙම වෙන්නේ
![]()