මම අද මැරුනොත්
උබලා නිකන් හිතල බලහන් මම(මම නෙමේ උබලා) අද මැරුනොත් මොකද වෙන්නෙ කියලා.ඊට කලින් කරන්න ඔනේ දෙවල්ගැන බලපන්,අඩුම තරමේ එකක් හරි කරලද කියලා.
*මම අද මරුනොත් මගේ කාමරේ හංගල තියන එවා මාට්ටු ඔබ ඒ ගැන සිතුවාද?
*ඔබගේ පරිගනකයේ ජංගදුරකථනයේ රහස් ලබගැනිමට පුලුවන්ද වෙන කාට හරි?
*නිකන් හිතපන් උබ emoney වගේ කරනවනම් ewallet භාවිත කරනවනේ. උබ මරුනාම එකේ
සල්ලි එඑහෙම්මම තියේ ඊලග ආත්මෙම ගන්න. එක හින්ද එකටත් මොකක් හරි ක්‍රමෝපායක්
හදපන් පවුලේ අයට ගන්න.
*ඒවගේම ණය එහෙම අරගෙන තියනවනම් ඒව ලියපන් කෝලේක දිපන් අම්මට. නැත්තන්
ණයපොලි කාරයෝ බොරුවට උබ සල්ලි ගත්තාකියලා උබලේ පවුල්වලට කරදර කරයි.
*උබ කොච්චර හොර වැඩ කරලත් හොදඑකා වගේ ඉදලා, අන්තිමට වැඩ මට්ටු කරගන්න
ඔන්නෑනේ
. මම දන්න එකෙක් ලගදි මැරිලා ඌ ගන්ජා ගහන 4ටොස් වගයක් කාන්දු
උනා(තවත් ඒව තිබිලා).උබලත් කියහන්බලන්න මේ වගේ කරන්න ඕනේ දෙවල්
උබලා නිකන් හිතල බලහන් මම(මම නෙමේ උබලා) අද මැරුනොත් මොකද වෙන්නෙ කියලා.ඊට කලින් කරන්න ඔනේ දෙවල්ගැන බලපන්,අඩුම තරමේ එකක් හරි කරලද කියලා.
*මම අද මරුනොත් මගේ කාමරේ හංගල තියන එවා මාට්ටු ඔබ ඒ ගැන සිතුවාද?
*ඔබගේ පරිගනකයේ ජංගදුරකථනයේ රහස් ලබගැනිමට පුලුවන්ද වෙන කාට හරි?
*නිකන් හිතපන් උබ emoney වගේ කරනවනම් ewallet භාවිත කරනවනේ. උබ මරුනාම එකේ
සල්ලි එඑහෙම්මම තියේ ඊලග ආත්මෙම ගන්න. එක හින්ද එකටත් මොකක් හරි ක්‍රමෝපායක්
හදපන් පවුලේ අයට ගන්න.
*ඒවගේම ණය එහෙම අරගෙන තියනවනම් ඒව ලියපන් කෝලේක දිපන් අම්මට. නැත්තන්
ණයපොලි කාරයෝ බොරුවට උබ සල්ලි ගත්තාකියලා උබලේ පවුල්වලට කරදර කරයි.

*උබ කොච්චර හොර වැඩ කරලත් හොදඑකා වගේ ඉදලා, අන්තිමට වැඩ මට්ටු කරගන්න
ඔන්නෑනේ
. මම දන්න එකෙක් ලගදි මැරිලා ඌ ගන්ජා ගහන 4ටොස් වගයක් කාන්දු උනා(තවත් ඒව තිබිලා).උබලත් කියහන්බලන්න මේ වගේ කරන්න ඕනේ දෙවල්