මම අද මැරුනොත්

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මම අද මැරුනොත්

    උබලා නිකන් හිතල බලහන් මම(මම නෙමේ උබලා) අද මැරුනොත් මොකද වෙන්නෙ කියලා.ඊට කලින් කරන්න ඔනේ දෙවල්ගැන බලපන්,අඩුම තරමේ එකක් හරි කරලද කියලා.

    *මම අද මරුනොත් මගේ කාමරේ හංගල තියන එවා මාට්ටු ඔබ ඒ ගැන සිතුවාද?

    *ඔබගේ පරිගනකයේ ජංගදුරකථනයේ රහස් ලබගැනිමට පුලුවන්ද වෙන කාට හරි?

    *නිකන් හිතපන් උබ emoney වගේ කරනවනම් ewallet භාවිත කරනවනේ. උබ මරුනාම එකේ
    සල්ලි එඑහෙම්මම තියේ ඊලග ආත්මෙම ගන්න. එක හින්ද එකටත් මොකක් හරි ක්‍රමෝපායක්
    හදපන් පවුලේ අයට ගන්න.

    *ඒවගේම ණය එහෙම අරගෙන තියනවනම් ඒව ලියපන් කෝලේක දිපන් අම්මට. නැත්තන්
    ණයපොලි කාරයෝ බොරුවට උබ සල්ලි ගත්තාකියලා උබලේ පවුල්වලට කරදර කරයි.:angry:

    *උබ කොච්චර හොර වැඩ කරලත් හොදඑකා වගේ ඉදලා, අන්තිමට වැඩ මට්ටු කරගන්න
    ඔන්නෑනේ:yes:. මම දන්න එකෙක් ලගදි මැරිලා ඌ ගන්ජා ගහන 4ටොස් වගයක් කාන්දු
    උනා(තවත් ඒව තිබිලා).උබලත් කියහන්බලන්න මේ වගේ කරන්න ඕනේ දෙවල්:rofl:
     
    • Like
    Reactions: saja

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මජර වැඩකර නැත. රහස්ද නැත.
    මැරෙන්න බයත් නැත. නයත් නැත
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔය මොනව උනත් මොකද යකෝ එතකොට මැරිලනේ උඹත් හරියට එල්ලිල මැරෙන්න යන එකා සරම කඩන් වැටෙයි කියල ඉනට පටියක් බැඳගන්නවා වගේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    1. Porn and other sensitive data - I set to self destruct after death.
    2. there are no anything in room. all buried in a safe place
    3. Paypal is limited

    4. No loans
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මජර වැඩකර නැත. රහස්ද නැත.
    මැරෙන්න බයත් නැත. නයත් නැත

    අහා නය ඔක්කොම මේ මාසේ ගෙවල ඉවරය උනා

    :lol:
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උබලා නිකන් හිතල බලහන් මම(මම නෙමේ උබලා) අද මැරුනොත් මොකද වෙන්නෙ කියලා.ඊට කලින් කරන්න ඔනේ දෙවල්ගැන බලපන්,අඩුම තරමේ එකක් හරි කරලද කියලා.

    *මම අද මරුනොත් මගේ කාමරේ හංගල තියන එවා මාට්ටු ඔබ ඒ ගැන සිතුවාද?

    *ඔබගේ පරිගනකයේ ජංගදුරකථනයේ රහස් ලබගැනිමට පුලුවන්ද වෙන කාට හරි?

    *නිකන් හිතපන් උබ emoney වගේ කරනවනම් ewallet භාවිත කරනවනේ. උබ මරුනාම එකේ
    සල්ලි එඑහෙම්මම තියේ ඊලග ආත්මෙම ගන්න. එක හින්ද එකටත් මොකක් හරි ක්‍රමෝපායක්
    හදපන් පවුලේ අයට ගන්න.

    *ඒවගේම ණය එහෙම අරගෙන තියනවනම් ඒව ලියපන් කෝලේක දිපන් අම්මට. නැත්තන්
    ණයපොලි කාරයෝ බොරුවට උබ සල්ලි ගත්තාකියලා උබලේ පවුල්වලට කරදර කරයි.:angry:

    *උබ කොච්චර හොර වැඩ කරලත් හොදඑකා වගේ ඉදලා, අන්තිමට වැඩ මට්ටු කරගන්න
    ඔන්නෑනේ:yes:. මම දන්න එකෙක් ලගදි මැරිලා ඌ ගන්ජා ගහන 4ටොස් වගයක් කාන්දු
    උනා(තවත් ඒව තිබිලා).උබලත් කියහන්බලන්න මේ වගේ කරන්න ඕනේ දෙවල්:rofl:

    ඔව්වා කරන්න බෑ බන් කම්මැලි
    අද නැතුව හෙටට කල් දානවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මොනව උනත් මොකද යකෝ එතකොට මැරිලනේ උඹත් හරියට එල්ලිල මැරෙන්න යන එකා සරම කඩන් වැටෙයි කියල ඉනට පටියක් බැඳගන්නවා වගේ

    එහෙම කිව්වට බෑ බං. මැරෙන එකත් ඩිග්නිටි එකක් ඇතුව මැරෙන්න ඕනෙ. උඹ කැමතිද කවුරු හරි උඹේ මිනිය හෙලුවෙන් හොයාගන්නවට ?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    එහෙම කිව්වට බෑ බං. මැරෙන එකත් ඩිග්නිටි එකක් ඇතුව මැරෙන්න ඕනෙ. උඹ කැමතිද කවුරු හරි උඹේ මිනිය හෙලුවෙන් හොයාගන්නවට ?

    මගේ මිනීය හෙළුවෙන් හොයාගත්තත් කොහොම හොයා ගත්තත් මට නම් කමක් නෑ බං ඉපදෙදි ඩිග්නිටි ඕන කියලා ඇදුම් ඇඳගෙන ඉපදුනේ නෑනේ බං

    කලින් කියපු එල්ලිලා මැරෙද්දි දඟලද්දි සරම කඩන් වැටෙයි කියලා ඉනට පටියක් බැඳගෙන එල්ලිච්ච සීන් එක මම ඇත්තටම දැකපු එකක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගේ මිනීය හෙළුවෙන් හොයාගත්තත් කොහොම හොයා ගත්තත් මට නම් කමක් නෑ බං ඉපදෙදි ඩිග්නිටි ඕන කියලා ඇදුම් ඇඳගෙන ඉපදුනේ නෑනේ බං

    කලින් කියපු එල්ලිලා මැරෙද්දි දඟලද්දි සරම කඩන් වැටෙයි කියලා ඉනට පටියක් බැඳගෙන එල්ලිච්ච සීන් එක මම ඇත්තටම දැකපු එකක්

    පොඩි කාලෙ කොහොමත් ලැජ්ජාවක් කියල දෙයක් නෑනෙ බං. ඉතිං කොහොම ඉපදුනත් අවුලක් නෑනෙ. ඒත් බං හෙලුවෙන් මිනිය හම්බවෙයි කියල මතක් වෙද්දි ලැජ්ජාවකුයි භයකුයි දැනෙන්නැද්ද ? :sorry: